Similar Posts
ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු මියයයි
මැල්සිරිපුර සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයකු 01වන දින උදැසන හදිසියේ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මැල්සිරි පුර ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි වන්දනාකරුවන් අතර සිටි අවුරුදු 73ක් වයසැති එච්. එම්. ගුණතිලක යන අයට…
විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු ඈවරයි
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්. වියදම් කළමනාකරණය කිරීමේ ප්රතිපත්තිවය යටතේ රජයේ ආයතනයක් මගින් නිශ්චිත කාර්යයක් ඉටු නොවන්නේ නම් ඒවා පවත්වාගෙන යෑම පිළිබඳව යළි සළකා බැලීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව මෙම ආයතන…
පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට ඇද දමා ඇතැයි ද, බදු…
ලක්ෂපාන, බගවන්තලාව, කොටගලින් තවත් අසාදිතයින් හමුවෙයි
ලක්ෂපාන විදුලි බලාගාරය හා ඒ අවට ගම්මානවල කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 22ක් හමුවු බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සේවකයන් හා ඒ අවට කරල ලද පි. සි. ආර්. පරික්ෂාවලදි එම විදුලි බලාගාරයේ සේවකයන් 05 දෙනකු…