Similar Posts
පාස්කු විමර්ශනය අවසන් කිරීමට යයි
ඉදිරියේදී තවත් “සාර්ථක පියවර” කිහිපයක් ගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ අධ්යක්ෂ ජාලිය සේනාරත්න මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේගු නිලධාරියකු, නීතීඥයකු, රිෂාඩ් බදූර්දීන් මහතාගේ සොහොයුරෙකු ඇතුළු කිහිපදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවයි. මේ වනවිට පොලිසිය විසින් ප්‍රසිද්ධ චරිත කිහිපයක් අත් අඩංගුවට…
වල් නාශක නැතුව කුඹුරේ හැදෙන්නේ තණකොළ විතරයි !
මේ දිනවල කූට වෙළෙඳුන් ගොවියන් ගසා කමින් ඉතාම ඉහළ මිලගණන්වලට කෘ ෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන බවත් රජය හෝ නිලධාරීන් හෝ මෙතෙක් මාස් කන්නයේ ගොවිතැන් කරන්නේ කෙසේදැයි නිල වශයෙන් ගොවීන් දැනුම්වත් කර නැති බවත් ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු හැදීමට දගලමින් සිටින බවත් ගොවි බිමේ මිතුරෝ ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරයි….
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අල්ලයි
මිරිහාන පොලිස් වසමේ කෝට්ටේ ප්‍රදේශයෙ ආනන්ද බාලිකා විද්‍යාලය මාවත ආසන්නයේ මිරිහාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් හදිසි සෝදිසි මෙහෙයුමක් සිදු කිරීම සඳහා යෙදූ මාර්ග බාදකයකදී පැමිණි සැකකටයුතු මෝටර් රියක් පරික්ෂා කිරීමේදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු ඔහුගේ ගෝලයින් තිදෙනෙක් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් හෙරොයින් සහ මත්ද්‍රව්‍ය අලවියෙන් උපයාගත් මුදල් මෙන්ම පවුම් 230 බරති රන් භාණ්ඩ…
ශ්‍රී ලංකාව සමඟ ලෝකයම අවධානමක
ලබන වසරේදි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවතින බව අමෙරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමතමින් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ මෙම අවධානම හේතුවෙන් ලෝකයේ රටවල් රැසකට ආර්ථික ගැටලු ඇතිවිය හැකි බවයි. දියුණු රටවල ආර්ථිකයන් මන්දගාමීවීම හා වේගවත් උද්ධමනය,…
නිර්මානි මිතුරියගේ අකල් වියෝව
ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණාය. බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි. පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City…
‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධානය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රන ශාලාවේදී (22) පෙරවරුවේ විවෘත කෙරිණි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය පැවති අතර ඊට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස ඇමරිකානු කොන්ග්රස් පුස්තකාලයේ පුස්තකාලාධිපති ජෝතිකා භාම්බ්‍රි (Jyotika Bhambri) මහත්මිය ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ රැසක්…