Similar Posts
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ඇරඹේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය අදින් ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදීයි. මෙම සැසිය ලබන ඔක්තෝම්බර් 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ද මෙවර සැසිවාරයේදී මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කෙරුණු යෝජනාවන්ට සාපේක්ෂව මෙහි ප්‍රධාන වෙනසක් ඇති බවයි ශ්‍රී ලංකා…
තවත් කොරෝනා ප්‍රභේදයක් : ඉහළ බෝවීමේ වේගයක් : මාරාන්තික ප්‍රභේදයක් ද ?
මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. එහි නිලධාරීන් පවසා ඇත්තේ, එය මාරාන්තික ප්‍රභේදයක් ද යන්න ප්‍රශ්නාර්ථයක් වන බවයි. නව කොවිඩ් ප්‍රභේද පෙර පැවති ප්‍රභේද අභිබවා ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක ඊළඟ කොවිඩ් ප්‍රභේදය ඉහළ බෝවීමේ හැකියාවක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විශේෂඥ මාරියා වැන්…
IMF ණය අනුමතයි
IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු…
කොවිඩ්-19 වැලැක්විය හැකි තීරණාත්මක සාධකයක්
කොවිඩ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ. ජනතාව තවදුරටත් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී කොරෝනා සමාජ ගතවී ඇති බවට නිවේදනය කිරීමට…
සිංහල හින්දු අවුරුද්ද ලැබිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරීමට අති විශාල පිරිසක්
සිංහල හින්දු අවුරුද්ද ලැබිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිමට 11 හා 12 වන දිනවලදි අති විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගයෙන් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදුද ලැබිමට පෙර සුමණ සමන් දෙවිදුන්ගේ ආශ්‍රිර්වාදය ලබා ගැනිමට විශාල පිරිසක් මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි බවත්ය….