කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරු 7 දෙනෙකුගේ කොට්ඨාසද, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 19 දෙනෙකුගේ කොට්ඨාස ද , කළුතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දෙකකගේ කොට්ඨාස ද මෙලෙස අධි අවදානම් කලාප ලෙස නම්කර ඇත.
මහනගර සභා බල ප්‍රදේශය, නුගේගොඩ,බත්තරමුල්ල,කොලොන්නාව,කහතුඩුව,මොරටුව සහ කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.
රාගම,මිනුවන්ගොඩ,වත්තල,දිවුලපිටිය,ජාඇල,ඒකල,කටාන,සීදූව,ගම්පහ,අත්තනගල්ල,වේයන්ගොඩ,කැළණිය,මහර,දොම්පේ,පූගොඩ,මීරිගම,බියගම,මීගමූව සහ කටුනායක ගම්පහ දිස්ත්‍රික්කයේ අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වාද්දුව කොරෝනා වයිරසය අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.