Similar Posts
රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි
අමෙරිකාවට අමතරව ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණය ඉල්ලන විරෝධතා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, කැනඩා, බ්‍රසීලය, ඕස්ටේ්රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, බි්රතාන්යය මෙන්ම අපි‍්‍රකානු රටවලද කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව, චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ද විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කර ඇත්තේ මේ අතරතුරයි. මේ අතර ලෝකප්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩක, ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරද මේ සම්බන්ධයෙන්…
යතුරුපැදි අනතුරින් පිය පුතු දෙපල මරුට
තම එකම දරුවා යතුරු පැදියේ ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරුපැදිය ධාවනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිළියන්දල, ජාලියගොඩ මංසන්ධිය ආසන්නයේදී අනතුරකට ලක්වීමෙන් සිව් හැවිරිදි දරුවා සහ යතුරු පැදිය පදවමින් සිටි පියා මියගොස් ඇති බව පිළියන්දල පොලීසිය පැවසීය. අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචිව සිටි වයස අවුරුදු තිස් දෙකක් වන ප්‍රදීප් උදය කුමාර යන අය…
බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීමට යෝජනාවලියක්
පවතින ලෝක බලශක්ති අර්බුදය කළමනාකරණය ගැනීම සඳහා තාවකාලික විසඳුම් අඩංගු යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්තිය ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම යෝජනාවලිය මෙසේය. අධිවේගී මාර්ගවල වේග සීමා අවම වශයෙන් පැයට කිලෝමීටර 10 කින් අඩු කරන්න. හැකි සෑම විටම සතියේ දින තුනක් දක්වා නිවසේ සිට වැඩ කරන්න. ඉරිදා දිනය නගර වාහනවලින් තොර කරන්න. පොදු ප්‍රවාහනය භාවිතා කිරීම…
සෞඛ්‍ය සේවකයෝ අහිංසක රෝගින් බිල්ලට තබයි
වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35000/= දිමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 37ක් විසින් ආරෙම්භ කර ඇති වැඩ වර්ජන 02වන දිනද පැවැත්විම හේතුවෙන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට පැමිනෙන රෝගින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම රෝහලට වතුකරය ඇතුළු හැටන් ආශ්රිත ප්‍රදේශ ගණනාවක විශාල රෝගින් පිරිසක් පැමිනෙන අතර මෙම රෝහලේ සෞඛ්‍ය සේවක පිරිස් මෙසේ…
මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති රාජකාරී ආරභයි
නව මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කෙරිණි. එම අවස්ථාවට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත…