Similar Posts
ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත නොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක්
නැව් දෙකක් වරායේ නවතාගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පැවසුවේ ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත කිරීමක් සිදුනොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇතිවිය හැකි බවයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා අතරට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසිකරමින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් වහා ගෙන ඒම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා…
ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (20) රාත්‍රී 7.30ට අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර…
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදා කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබේ. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය අද (27) ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. පරිපාලන…
සෑම මාධ්‍යවේදියෙකුටම උපාධියක්
‘ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’ යනුවෙන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් උසස් අධ්‍යාපන, පර් යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා කිහිපයක් දැනට පවතින නමුත් එම පාඨමාලා මගින් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදීම මෙම නව ආයතනය ආරම්භ කිරීමට හේතුවී…
ජනපති දෙවැනි නිල සංචාරය චීනයේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය චීනයේ නිරතවීමට නියමිතය. චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය. තාක්ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්ෂේත්රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.