Similar Posts
පහත්බිම්වල වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය කිහිපය තුළ බුලත්සිංහල – මෝල්කාව පාර, වරකාගොඩ – කලවැල්ලාව පාර,…
රටේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම මගේ කාර්යයයි
මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. රටට වැඩක් කිරීමට අවශ්‍ය නිසා තමන් පාර්ලිමේන්තුවට පිවිසි බව පැවසූ ඒ මහතා දිව්රුම් දීමට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ කථානායකවරයා වෙත දීමට කටයුතු කළ බව ද කීවේය. දැනට තිබෙන ප්‍රශ්නයට විසඳුම් සොයා ඉන් ජය ගත හැකි යැයි තමන් විශ්වාස…
නූතන පරපුරේ Gen Z පැතුම් සිහින නරඹන හැත්තෑ පස් වියැති ජනපති රනිල්
ඉසෙඩ් පරපුරේ කතිකාව ( Generation Z) මතු කරමින් තරුණ තරුණ තරුණියන් ගේ අදහස් රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.වත්මන් සමාජයට තවමත් එතරම් හුරු පුරුදු නොමැති මේ ඉසෙඩ් පරපුරේ කතාව ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉකුත් 30 දා පෙරවරුවේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” තරුණ සමුළුව අමතමිනි.එම ඉසෙඩ්…
‘රන් මල්ලි’ ගැන විමර්ශන CIDයට
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි හා ජාලයන් මෙහෙයවනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පොලීසියෙන් වසන් වී දැනට ඩුබායි රටෙහි සැඟව සිටින චරිත් සඳකැළුම් හෙවත් රන් මල්ලි නමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් එක් කෝටි තිස් නව ලක්ෂයක මුදලක් කොට්ටාව පොලිස් වසමේ මාකුඹුර ප්‍රදේශයේ පිහිටි නිෙවසක ගෙවත්තේ වළදමා සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයා…
පොලිසියෙන් ජනතාවට දැනුම්දීමක්
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති බැවින් දුරකථන අංක වෙනස් වී ඇති බව…