Similar Posts
තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි
බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය…
X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි
X, සිය පරිශීලකයින්ගෙන් විශේෂ ගාස්තු අයකිරීමක් සිදුකිරීමට තීරණය කර තිබෙයි ඒ අනුව ප්‍රථමයෙන් නවසීලන්තයේ සහ පිලිපීනයේ මූලික විශේෂාංග භාවිතා කරන පරිශීලකයින්ගෙන් මෙසේ ගාස්තු අයකරන බව සඳහන් වෙයි එහිදී මූලික අත්හදා බැලීම යටතේ, පිලිපීනයේ සහ නවසීලන්තයේ නව පරිශීලකයින්ට X සමඟ සම්බන්ධ වීමට සහ එහි පළ කිරීමට සෑම වසරකම පිළිවෙලින් $0.75 සහ $0.85 ගෙවීමට සිදුවේ.
ප්‍රංශ ජනතාවට නිවාසවලින් පිටවයාම තහනම්
මහජනයාට සිය නිවාසවලින් පිටතට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදෙමින්, ප්‍රංශයේ සියලු පොදු ස්ථාන වසා දමා හුදකලා නගරයක් බවට පත්කිරීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා පියවර ගෙන තිබේ. “මේ වයිරසය නිසා අපි ඉන්නේ යුද්ධයක” යැයි ද ඔහු සඳහන් කළේය. ජනපතිවරයා මේ බව පැවැසූවේ, ඊයේ සවස රූපවාහිනීයේ සජීවී ව ප්‍රකාශයක් ලබාදෙමිනි.
කොරෝනා වනසතුන්ගේ ජිවිත බේරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත. සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ ගණනාවකගේ ජීවිත බේරිමට කොරෝනා වෛරසය සමත් වි ඇත. මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ. කොරෝනා…
ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්
වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්රජාතන්ත්රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල්…