Similar Posts
අස්වැසුම ප්‍රතිලාභීන් පවුල් ලක්ෂ 14කට ප්රතිලාභ මුදා හරියි
“අස්වැසුම” යෝජනා ක්රමයේ ඔක්තෝබර් මාසයට අදාළ මුදල් වාරික අද (05) සිට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව එම ප්රතිලාභ ගෙවීම සඳහා රුපියල් කෝටි 877ක (රුපියල් මිලියන 8,775) මුදලක් ඊයේ (04) දිනයේ බැංකු වෙත මුදාහැරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙන අතර, එම මුදල් අද සිට ප්‍රතිලාභීන්ගේ…
ඩෙල්ටා කම්හලක් වසයි – පාසල් සිසුවකුට ඩෙල්ටා
ඩෙල්ටා කොවිඩ් ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් දින 10 කට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. එසේම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවක සේවිකාවන්ට අමතරව කොරෝනා වෛරස ආසාදිත සේවක සේවිකාවන් 121කු එම කර්මාන්ත ශාලාවෙන් මේ වන විට හමුවී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් පවසයි. බේරුවල හිරිගොඩැල්ල ප්‍රදේශයේ 11 හැවිරිදි පාසල් සිසුවකුට…
කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ බහින්බස්වූ තිදෙනකු අත්අඩංගුවට
කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇතිවූ බහින්බස් දුරදිග යාමෙන් පසු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. ඉන්ධන හලේ පොම්පකරුවන්ට හිමිකරුවන්ට සහ ගැටුමට සම්බන්ධ පිරිස තුවාල සිදු වුවත් කිසිදු අයෙක් එම අවස්ථාවේ ඉදිරිපත් වූයේ නැති බවද පොලීසිය සඳහන් කළේය. ඩීසල් ඉවර වී ඇති බවට ඉන්ධනහල් හිමිකරු සිටි පිරිසට දැනුම් දීමත්…
අදායම අනුව බදු අයවෙන හැටි
මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනා ආදායම් බද්දට යටත් වීම හේතුවෙන් දේශිය ආදායම් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව ඇත්තේ දැඩි කතාබහක්. මෙතෙක් කල් රුපියල් 250,000ක මාසික අදායමක් ඉපැයූ පුද්ගලයන් අදායම් බද්දෙන් නිදහස් වූ අතර එම මුදල ඉක්මවා උපයන සෑම පුද්ගලයෙකුම ආදායම් බද්දකට යටත් කෙරුණා. කෙසේ වෙතත්, මේ අතරතුර,…
වසර 10 ට වෘත්තියවේදින් 52000 ක් රට හැර ගිහින්
පසුගිය දශයකයක කාලය තුල පුද්ගලයින් විසිපන් ලක්ෂයක් විදේශ රැකියා සදහා විදේශ ගතව ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එම පිරිසෙන් 52,000 ක්ම වෘත්තිය මට්ටමේ පිරිස් බවත් ඔහු පවසයි. රාජ්‍ය සේවයේ විවිධ වෘත්තියවේදින් සිටින්නේ 51,000 ක් පමණක් වන අතර සේවයේ සිටින්නේ 45,000 ක් බවත් නමුත් වසර 10 ක් තුල…