Similar Posts
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශේෂ නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.00 පැමිණි එම ජෙට් යානයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ. රාජපක්ෂ පවුල සමග හිතවත් මාල දිවයිනේ කතානායකවරයා මෙම අවස්ථාවේ ඔහුට රටින් පිටවීමට උදව් කර ඇත. අඟහරුවාදා කොළඹ ජාත්‍යන්තර…
රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට සිංගප්පූරුවෙන් නවීන උපකරණ
රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා නවීන උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. රන්ජන් රාමනායක මහතා සතුව තිබී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බව පොලිසිය කියයි.
ගෑස් අවසන් පෝලිමේ නො සිටින්න
අදින් පසු ලබන අඟහරුවා දා දක්වා ගෑස් පෝලිම්වල රැඳී නො සිටින ලෙස ලිට්රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පසුගිය දා දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් අදින් බෙදාහැරීම අවසන් වන අතර, අද දිනයේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 16000ක් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට බෙදා හැරෙන බව ලිට්රෝ සභාපතිවරයා ප්‍රකාශ කරයි. යළි ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක්…
ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු නැහැ
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත් ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා…
ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කල අයම අය වැයට පක්ෂව ඡන්දය දෙයි
මෙවර අය වැයට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමහර අය මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි අය මෙම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ජනතාව තුල කුතුහලයක් අති කලත් අවසානයේ මේ සියලුම දෙනා අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක හා මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති පි….
මාළු කැමට නොහැකි තත්වයක්
මාළු මිල අධික ලෙස ඉහල යාමත් සමග තමන්ට මේ වන විට මාළු කැමට නොහැකි තත්වයක් පවතින බව බොහෝ පිරිසක් පවසති. මේ වන විට මෙහි තලපත් ක්‍රිලෝව රුපියල් 3600ත්, කෙලවල්ලා ක්‍රිලෝව රුපියල් 2800ත්, තෝරා ක්‍රිලෝව රුපියල් 3000ත්, ලින්නා ක්‍රිලෝව රුපියල් 1100ත්, අලගොඩුවා ක්‍රිලෝව රුපියල් 1000ත්, ලේන පරව් ක්‍රිලෝව රුපියල් 1200ත්, සාලයා ක්‍රිලෝව රුපියල් 750ත්, කිරිමෝරු, දැල්ලෝ,…