Similar Posts
මිචෙලි බැෂලේ කෝප වෙයි
ඊශ්‍රායල් රජය පෙගසස් මෘදුකාංගය ඔස්සේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන් සහ 1200 කට අධික අතරමැදියන් ගැන තොරතුරු සෙවීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ කෝපයට පත්වී ඇත. එන්.එස්. ඕ සංවිධානය මෙම තොරතුරු සෙවීමේ යෙදී සිටින බව තහවුරු වී තිබේ. මාධ්‍යවේදීන් 189 කගේ තොරතුරුද මෙලෙස විමර්ශනය කර ඇතැයි අනාවරණය වී ඇත.
තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)
තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මිය ගියේය. සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි. ආරක්ෂක අංශ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බව සදහන් වේ. https://youtu.be/TgHhG4ljtf0
ආචාර්ය සුමිත්‍රා පීරිස් අභාවප්‍රාප්ත වෙයි
සම්මානලාභී ප්රවිණ විත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අද (19) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. අද්විතීය සිනමාකරුවෙක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිඳ වන සුමිත්‍රා පීරිස් මහත්මිය මිය යන විට 88 වැනි වියේ පසුවුණි. සුමිත්‍රා පීරිස් මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත. ඇය විසින් එදා මෙදා තුර අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට දෙස් විදෙස් සම්මානයට පවා පාත්‍ර…
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා පත් කරයි
ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බූඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික) විශේෂ ශ්‍රේණිධාරියෙකු බවයි. ඒ අනුව ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියතට පත් ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඔහුට හැකියාව පවතියි.
කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට (21) පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, දෙහිවල , ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය…
කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර
මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූවේ වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් විසින් කොරෝනා මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන…