Similar Posts
සුනාමි අනතුරු ඇඟවීමක්
ඉන්දුනීසියාවේ – සෙමෙරු ගිනිකන්ද විදාරණය වීමත් සමඟ ජපානයේ දකුණු දිග දූපත් වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඉන්දුනීසියාවේ ජාවා හී උසම සක්‍රීය ගිනි කන්ද වන මෙය විදාරණය වී ඇති අතර 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත. පසුගිය වසරේ සෙමෙරු ගිනි කන්ද සක්‍රිය වීමෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක්…
ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි
සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මිලියන 23 ක පමණ ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනයටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු…
ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක්ද?
පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය. ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන්…
පියාගේ දැවෙන සෑයට දියණියක් පනියි
කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය තම පියාගේ සෑයට පැන දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති දියණියකගේ ඛේදජනක සිදුවීමක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 34 හැවිරිදි වියේ පසුවන ඇය ආදාහනය අතරතුර සිය පියාගේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති බවයි. Damodardas Sharda නම් , 73 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය මෙම පුද්ගලයාගේ බාල…
තීන්දුවට එරෙහිව අහිම්සාගෙන් අභියාචනයක් !
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් ඇමරිකානු අධිකරණය ඉදිරියේ ඝෝඨාභය රාජපක්ෂ මහතා විත්තිකරු කරමින් පවරා ඇති නඩුවේදී ඝෝඨාභය අධිකරණය වෙත ප්‍රකාශ කොට ඇත්තේ මෙම මිනී මැරුම ලංකා රජය විසින් සිදු කර ඇත්තක් බවයි. එබැවින් මේ සම්බන්ධයෙන් ඝෝඨාභය රාජපක්ෂ වෙත රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබීමට අයිතියක් ඇති බවයි. පසුගිය අප්‍රේල්…