Similar Posts
නොබෝ දිනකින් රටේ වනාන්තර ඇමෙරිකාවට
මම පෝස්ටර් ගහන්නේ නෑ, රතිඤ්ඤා දාන්නෙ නෑ, මම ඉතාමත්ම පරිසර හිතකාමියෙක්, පරිසර හිතකාමීව තමයි මෙම ඡන්දෙ කරන්නෙ කියල, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දෙ දියත් කරනකොට කිව්ව. මේ මෑතදිත් කියල තිබුණ මම පෝස්ටර් ගැහුවෙ නෑ කියල. නමුත් ගම්පහ පොහොට්ටුවෙ පෝස්ටර් නැතුව තිබුණද ? පෝස්ටර් හැම තැනම විශාල වශයෙන් තිබුණා. එයා ගැහුවෙ නැති වුණාට වෙන අය ලවා ගැස්සෙව්ව. එයා…
හබරාදුව ප්‍රාදේශීය සභාවට ආගම අමතක වෙයි!
ලංකාවේ ප්‍රධාන හොටල් පාසල වු කොග්ගල හොටෙල් පුහුණු පාසලට බඳවා ගන්නා වු තරුණ පිරිස සියයට අඩු කර තියනවා.වෙනදා 640 පුහුණු ලාභින් ගත්තා. අද ගන්නේ 100ක් පමණයි. මෙය ඉතාම වැරදියි. පුහුණු පාසලට බඳවා ගන්නා වු පිරිස අඩුකර තියනවා.සංචාරක කර්මාන්තය සංවර්ධනය කරනවා කියනවා කිව්වට මෙය නිවැරදිව සිදු කරන්නේ නෑ.මෙම පුහුණු පාසලට බඳවා ගන්නා වු සිසු පිරිස වැඩිකර…
විදෙස් සංචිත වල ඇත්ත තත්වය ගැන හෙළිදරව්වක්
මෙරට තුළ පවතින භාවිතා කළ හැකි විදෙස් විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් මිලිය 700 ත් 800 ත් අතර ප්‍රමාණයක් දක්වා පහත වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. එහිදි අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදෙස් විනිමය සංචිතය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත…
අපවත්වෙන්න උපවාස කරපු රතන හිමියන් දැන් හිස්බුල්ලත් ඒක්ක – ටිල්වින්
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මහනුවරදී මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. උන් වහන්සේ උපවාසයක් කරලා ඉල්ලූවේ අසාද් සාලි, බදියුදින්, හිස්බුල්ලා කියන තුන් දෙනා ඉවත් කරන්න කියලා. ඒ තුන්දෙනා තනතුරුවලින් ඉවත් කළේ නැත්තම් උන්වහන්සේ අපවත් වෙනවා කිව්වා. මාරාන්තික උපවාසයක් කළේ. මේක අහපු ගම්වල මිනිස්සු කලබල වුණා. ජනතාව බැනර් ගැහැවුවා. සෙත් පැතුවා. බෝධි පූජා තිබ්බා. රතන හාමුදුරුවන්ට මොනවා…
2022 දී රට බංකොලොත්… මෙරට නායකයන් රටින් පැන යෑමට සැරසෙයි
අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ නරකම ආර්ථිකයන් ඇති රටවල් වලින් දෙවැනි තැනට පත්ව ඇත්තේ ආජන්ටිනාවට පමණක් දෙවැනි වෙමින් යයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇති බව කියමින් වාර්තාවක්ද පෙන්වීය. එන වසරේ සාගතයක් දෙසට රට ගමන් කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම විසඳුමක් රජයට නැති බවත් කී…
ගෝඨාට පළියට අපිත් නැසෙමුද?
නිරුවත් මිනිසකු විනාස වුණු කඩපිළක වාඩිවී සිටී. ඔහු වටා පොලු මුගුරු ගත් කිහිපදෙනෙකි. ඒ හුදෙකලා මිනිසාගේත් ඔහු වටා සිටින අවි ගත්තවුන්ගේත් ඉරියව්වලින් කතාවේ ඉතිරි ටික අපට සිතාගත හැක. 83 කළු ජූලියේ ම්ලේච්ඡ හා හද කකියවන සැබෑව පිළිබිඹු කළ ඒ රූපය සමාජ ප්‍රචණ්ඩත්වයට දොර විවර කිරීමේ ආදිනව සිහිගන්වන මතක වස්තුවකි. 2022 මැයි මස 9 වැනිදායින් ඇරඹි…