Similar Posts
හෙලිකොප්ටර් යානා එකිනෙක ගැටීමෙන් 13 ක් මරුට
මාලි හි ජිහාඩ්වරුන්ට එරෙහි මෙහෙයුමකදී හෙලිකොප්ටරයක ගැටීමෙන් ප්‍රංශ සොල්දාදුවන් 13 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි. මෙය සිදු වූයේ සඳුදා දේශීය වේලාවෙන් 19:40 ට පමණ (GMT) බුර්කිනා ෆාසෝ සහ නයිජර් දේශසීමා අසල දීය. සටන්කාමීන් උතුරේ සමහර ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් පසු 2013 සිට ප්‍රංශ හමුදා දහස් ගණනක් මාලි හි යොදවා ඇත. මාලි හමුදාව…
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2016ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට කොරෝනා ආසාදිතයින් 121ක් හඳුනාගැනීමත් සමග සමස්ථ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා එහි ආශ්රිත ආසාදිත ගණන 2016 ක් බව කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරම්න් කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඉන් 115ක් ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බවයි.
සිසුන් 88ක් නිරෝධායනයට
දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේ සේවය කරන හෙදියකට හා ඇයගේ පුතුන් දෙදෙනාට කොවිඩ් ආසාදනයවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම හෙදිය හැටන් බණ්ඩාරනායක පුර ප්‍රදේශයේ පදිංචි බවත් මෙම හෙදිය ඇයගේ සැමියා හා පුතුන් තිදෙදෙනා සමග අලුත් අවුරුදු සමයේ ගාල්ල ප්‍රදේශයට ගොස්…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදයි
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අද (9) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවික පුද්ගලයින් 1729ක් ඊළග තරාතිරම් දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම නාවික හමුදාධිපතිතුමන්ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම නාවික සම්ප්‍රදායන්…
තේ පොහොර සහනය තවත් පිරිසකට
දැනට ක්‍රියාත්මක තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා දක්වා පුළුල් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ. මේ වනවිට මෙම තේ පොහොර සහනාධාරය ලබා දෙන්නේ අක්කර 10ක් දක්වා වූතේ වතු සඳහා පමණයි.තේ අස්වැන්න ඉහළ නැංවීමට නම් පොහොර යෙදීම අනිවාර්ය වෙයි. නමුත් දැනට තේ සඳහා පොහොර යෙදීමට…
මධ්‍යම කදුකරයට අධික වැසි හා මිදුම
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට විටින් විට පවතින වැසි හා මිදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. 02වන දින උදැසන සිට හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ සමන්ය ජන ජිවිතයද විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත. විටින් විට පවතින වැසි සමග හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය…