යාපනය මහ නගර සභා බල ප්රදේශය තුළ මුහුදු ජලය ගොඩට පැමිණීම හේතුවෙන් වෙරළ ආසන්නයේ ජීවත් වන පවුල් 85 ක පමණ ජනතාව පීඩාවට පත්ව තිබේ.
ඒ අනුව යාපනය දිස්ත්රීක්කයේ පිහිටි ජේ 161 ග්රාම නිලධාරී වසමේ එලිලුර් හා මහේන්ද්රපුරම් යන ගම්මාන දෙකෙහි පවුල් 50 ක් පමණ නිවෙස් වලට මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටී.
ජේ 68 ග්රාම නිලධාරී වසමේ නිවාස සංකීරණයට නැගෙන හිර ප්රදේශයෙද ජනතාව මුහුදු ජලය ගොඩ ගැලීම හේතුවෙන් නිවාස 35 ක පමණ ජනතාව පීඩාවට පත්ව සිටිති.