Similar Posts
පදික වෙළදාම් නිසා නැවත කොව්ඩ් 19 ඇතිවිමේ අවදානමක්
හැටන් නගරයේ පදික වෙලදාම් සදහා විවිධ පිරිස් එලවලු රැගෙන ඒමත් සමග හැටන් නගරයේ නැවත කොව්ඩ් 19 වසංගත තත්වයන් ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමටද පියවර ගත් බවත් එවන් තත්වයන් මත මෙකි සමහර වෙලදුන් පිටස්තර ප්‍රදේශවලින් එලවලු ලොරි රථවලින් රැගෙන පැමින මුඛ ආවරණද නිසි ලෙස පැලදිමකින් තොරව එලවලු විකිනිමත්…
ජාත්‍යන්තර ආධාර මානව හිමිකම් සුරැකෙනවා නම් පමණයි
ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දෙන්නේ රටේ ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, නීතිය, සාමය සුරැකෙනවා නම් පමණයි. මගේ පාලන සමයේ කිසිසේත් නොදැමූ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව මා දන්නවා යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝට්ටේ ආසන බලමණ්ඩල රැස්වීමට පසුගිය දා එක් වෙමිනි. ජාත්‍යන්තරව…
ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා
වසර 14ක් පුරා අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි ”Doge මීම්” වූ කබෝසු සුනඛයා මියගොස් තිබෙනවා. මේ සුනඛයා අන්තර්ජාලය තුළ පරම්පරාවක්ම සිනහ ගැස්වූ අතර Dogecoin cryptocurrency හි මුහුණත බවටද පත්වුණා. කබෝසු සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි සුනඛයාගේ හිමිකරු පවසා ඇත්තේ. කබෝසු සුනඛයා මියයන විට වයස අවුරුදු 18ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජල බිලට පොලු තියයි
රාජ්‍ය කාර්යාල දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව හිඟ බිල්පත් නොගෙවු සියලුම රාජ්‍ය ආයතනවල බිල්පත්වලින් සියයට 2.5 ක අධිභාරයක්( දඩයක්) මේ මස මුල් සතියේ සිට අයකිරීමට එම මණ්ඩලය තීරණය කර ඇත. මෙසේ හිඟ…
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයේ අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙයි. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු…
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි තවමත් ප්‍රමාණවත් අවධානයක් නැහැ
මෙරට ජිවත් වෙන මිලියන 1.5 විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි මෙවර මැතිවරණයේදි ප්‍රමාණවත් තරම් අවධානයක් ලබා දි නොමැති බව නිදහස් හා සාධාරණ මැතිරණයන් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය පවසයි. ඒම සංවිධානය විසින් සියලුම ජනාධිපති අපෙක්ෂකයින් වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා සිටියි. ඒම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂවල…