Similar Posts
මල්ලිඅප්පුව විල්ෆ්රඩ් පුර පටු මාර්ගය අවදානම්
හැටන් මල්ලිඅප්පුව විල්ෆ්රඩ් පුර පටු මාර්ගයේ පහළ කොටසක් කඩා වැටිමත් සමග එම පටු මාර්ගයට පහළින් පවතින නිවාස තුනකට සුලු හානි සිදුව ඇත. පසු ගිය දින දෙක තුනක කාලයක් මෙම ප්‍රදේශයන්ට පැවති අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම මාර්ගයට පහළ පස් කන්ද ගල් සමග කඩා වැටිමෙන් එයට පහළ නිවාස තුනකට එම ගල් පතිත විමත් සමග මෙසේ සුලු…
මෝටර් රථ තාවකාලික අවසරපත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම!
මෝටර් රථ වැරදි සඳහා පොලිසිය විසින් රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලබන තාවකාලික අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම ලබා දිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. මොටර් රථ නිතී උල්ලංඝනය කිරිමකදි රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලැබුයේ සිංහල පත්‍රිකාවකි.උතුරේ දෙමළ වැසියන්ටද…
දුම්රිය සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
පසුගිය දිනෙක සතිපතා පුවත්පතක දුම්රිය විදුලි සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධව පළවූ පුවතෙහි මේ වන විට සත්‍යතාවයක් නොමැති බවත්, එම පුවත්පත පළ කරන ආකාරයට 2023 වසරේ දී එවන් සිදු වීමක් සිදුව නොමැති බවත්, 2022 වසරේ අගෝස්තු මස කරන ලද විගණන වාර්තා එම පුවතට පාදක කරමින් කරන ලද්දක් බවත් අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ මහතා…
කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 24ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට අද (10) පෙරවරු 7.00 සිට පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. අදාළ කාල සීමාව තුළ කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. අඹතලේ සිට එළිහවුස් ජලාශය දක්වා නල…
IMF ලැබුණු මුදල් ප්‍රමාණයට වඩා වටිනා වැඩපිළිවෙලක්
මෙරටට වැදගත් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ප්‍රමාණය නොව ඔවුන් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. එම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් තොරව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.
STF කදවුරු 03ක් ලොක් ඩවුන්
ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට කොරෝනා වෛරසය වැලඳී තිබේ. ඒ හේතුවෙන් විශේෂ කාර්ය බළකා කදවුරැ තුනක් වසා දැමීමට කටයුතු කර තිබේ. දැනට එම සෙබළුන් එකොළොස් දෙනකු ආසාධිතයන් ලෙස හමුවී ඇත. රාජගිරිය, කැලණිය සහ කළුබෝවිල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුරැ හුදෙකලා කර ඇත.