මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල අංශ විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාල අංශ විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිමෙන් අවහිරව තිබු බාධක ඉවත් කරමින් එම මාර්ගය ගමනා ගමනය ඉඩ ලාබා දිමට මාර්ග සංවර්ධන අධිකාය මගින් පියවර ගෙන ඇත. මධ්‍යම කදුකරයට පවතින අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ ගස් කඩා වැටිම් හා පස් කදු කඩා වැටිමෙන් 18වන දින සවස් කාලයේ රථ වාහන ධාවනයට…
පිලිපීන ගුවන් යානය කඩා වැටීමෙන් මියගිය ගණන 17ක් යැයි එරට ආරක්ෂක ප්‍රකාශ කළේය. යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි 92 දෙනකු සිට ඇතැයි ද ඔවුන්ගෙන් බොහෝ දෙනා හමුදා නිලධාරීන් යැයි ද හෙතෙම කීය. ගුවන් යානය අනතුරට පත්වීමෙන් තුවාල ලැබූ ගණන 40ක් පමණ වන බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගත කර ඇතැයි බව වාර්තා වේ. අනතුරට පත්ව…
කුමන දේශපාලන මතයක් දැරුවත් මාධ්‍යවේදී සැමටම බියෙන් සහ සැකෙන් තොරව තම වෘත්තීය කටයුතු කිරීම සඳහා ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජයක් ලෙස බැඳී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පවත්නා රජය කිසි…
සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතයි. සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා…