Similar Posts
ඊ.පී.එෆ්: පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සේවක අර්ථසාධක අරමුදල පිහිටුවා ඇත්තේ විශ්‍රාම වැටුපකට හිමිකම් නොමැති පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවකයින්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් 1958 අංක 15 දරන සේවක අථසාධක අරමුදල් පනත මඟින්. වත්මන් සමාජ-ආර්ථික වෙනස්කම්වලට අනුරූපීව පනත මඟින් ආවරණය කරනු ලබන සාමාජික සංඛ්‍යාව…
දැරියක දූෂණය කළාට වසර 50ක් හිරේට
ඥාති දියණියක අවස්ථා තුනක දී බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි විත්තිකාර බාප්පා එකී චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ මහනුවර මහධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය ඔහුට වසර පනහක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළාය. ඒ අනුව පළමු චෝදනාවට වසර විස්සක්ද දෙවන…
යුපුන්ට කොමන් වෙල්ත් 100m ලෝකඩ පදක්කම
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ පදක්කමක් දිනා ගත් පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක් විය. එංගලන්තයේ බර්මින්හම්හිදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන්…
තෙල් නැතිව අනුරාධපුරය කසළ ගොඩක් වෙයි
අනුරාධපුර නගරයේ සතියක පමණ කාල සීමාවක දී නගරයේ බොහෝ ස්ථානවල රැස්කර තිබූ කසළ ගොඩගැසී ඇති බවට නාගරික ජනතාව පෙන්වා දෙයි. අනුරාධපුර නව බස් නැවතුම් පොළ ප්‍රදේශයේ ද එකතු වූ කසළ ගොඩගැසී තිබිණැයි එම ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පැවසීය. කසළ බැහැර කිරීමේ කටයුතු අඩාල වී ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් කළ විමසීමේ දී කීය. ඊට…
ටෙන්ඩරයට වෙච්ච දෙයක්
අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන අළුත් වැඩියාව සදහා අඩු මුදලක් යටතේ ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කරමින් රුපියල් මිලියන හතරකට (ලක්ෂ හතලිහක්) වැඩියෙන් ලබාදුන් ටෙන්ඩරය අනුමත කිරීමට තාක්ෂණ කමිටුව කටයුතු කිරිමෙන් රජයට විශාල මුදලක් අහිමිවි ඇති බව රෝහල සුරැකිමේ සංවිධානයේ නියෝජිතයෙකු අනාවරණය කළේය. අනුරාධපුර ශික්ෂන රෝහලේ වායු සමීකරන පද්ධතියන් අළුත් වැඩියාව සදහා පසුගියදා ටෙන්ඩර් කැදවීම සිදුකළ…
ආනයනික සීනිවලට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත්
ආනයනික සීනි කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබීය. එහි වලංගු කාලය නොවැම්බර් මස පළමු වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබු අතර අදාළ වෙළෙඳ…