Similar Posts
රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි
අමෙරිකාවට අමතරව ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණය ඉල්ලන විරෝධතා ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, කැනඩා, බ්‍රසීලය, ඕස්ටේ්රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, බි්රතාන්යය මෙන්ම අපි‍්‍රකානු රටවලද කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව, චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ද විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කර ඇත්තේ මේ අතරතුරයි. මේ අතර ලෝකප්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩක, ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරද මේ සම්බන්ධයෙන්…
ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. මෙවැනි දඬුවමක් නවසීලන්තය ලබාදී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නැමැති මෙම පුද්ගලයා නවසීලන්තයේ දේවස්ථාන දෙකක පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් පුද්ගලයන් 40 දෙනෙකු ඝාතනයට තැත් කර තිබුණි.
ඩුබායි නගරයට තද වැසි
ඩුබායි රාජ්‍යයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් සිදු විය හැකි බව ඩුබායි ජාත්‍යාන්තර ගුවන් තොටුපළ නිවේදනය කරයි. ජල ගැලීම් හේතුවෙන් ඩුබායි නගරයේ නිවාස සහ මාර්ග රැසක් ද ජලයෙන් යට වී ඇති බවද සදහන් වේ. පැයට මිලි මීටර් 150 කට අධික වර්ෂාපතනයක් සහ පැයට කිලෝ මීටර් 65 ඉක්මවූ තද…