සමීර අබේසිංහ – බොරලැස්ගමුව
සමීර අබේසිංහ – බොරලැස්ගමුව
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (2) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 280 ක් වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර එම කාලය තුල දිස්ත්රික්කයෙන්ම ආසාදිතයින් 1726 දෙනෙකුත් හමුව ඇත. මේ අතර කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 944 දෙනකු ඊයේ(1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ වාර්තා වූ ආසාදිත…
වැට් පිට දමමින් කූඨ වෙළදුන් බඩු මිල හිතු හිතු ලෙස වැඩි කිරිමත් සමඟ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ සමහර වෙළදුන් වැට් බව පවසමින් ආහාර වර්ගවල මිල විවිධ අකාරයෙන් ඉහල දැමිමේ වෙළද මාෆියාවක් පවතින බැවින් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. මෙම ප්‍රදේශයන් තුල සමහර වෙළදුන් විසින් වැට් බව…
පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබේ. අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව ළමයින් සම්බන්ධව පනවන නීතිරීති සංශෝධනය කිරීමට මෙහිදී යෝජනා වී ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. අධිකරණ කටයුතු පිළිබඳව වූ…
රජයේ ආයතනවල වාහන සඳහා තවමත් QR කේතයක් හඳුන්වා දී නොමැති බැවින් එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් දැඩි අපහසුතාවකට පත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටි. රජයේ ආයතනවල වාහන පැමිණ තෙල් ලබාදෙන ලෙස ඉල්ලූවිට ඔවුන්ට QR කේතයක් නොමැති වුවත් සාමාන්‍ය ක්‍රමයට තෙල් ලබාදීමට පිරවුම්හලට සිදුවන බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න…
කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. පසුගිය 25 සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි. බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති…