Similar Posts
සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනයෙන් ගර්භණී මාතාවන් සහ ළමයින් අපහසුතාවයට
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් ගර්භණී මාතාවන්ගේ සහ ළමයින්ගේ සායන කටයුතු නතර වීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. කුඩා දරුවන්ට එන්නත් විදීම, ත්‍රිපෝෂ නිකුත් කිරීම, ආදී කටයුතු ද සතියක් පුරා නතර වී ඇතැයි ද වාර්තා වෙයි. රටපුරා තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දිනපතා සහ සතිපතා පවත්වන සායන කටයුතු නතරවී ඇත.
කාලේ බෝතලයට සහ තනි සිගරට්ටුවට තිත
මිලි ලීටර 180 මත්පැන් බෝතල් (කාලේ බෝතල) විකිණීම නතර කිරීමට නව නීති ගෙන ආ යුතු බවත් තවත් බොහෝ කරුණු ඇතුළත් කරමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතට කඩිනමින් සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. මෙසේ අලෙවි කිරීමේදී මධ්‍යසාර අලෙවිය ඉහළයාම නිසා ඇතිවන හානිය වලක්වාගැනීමත්,…
අස්වැසුම විරෝධතා විභාග කිරීම අද සිට
අස්වැසුම ප්‍රතිලාභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)සිට ආරම්භ කරන බව, සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි. අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දෙලක්ෂ 17,000කි.එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන්…
නුවරඑළියේ නිල නිවාස නොමැතිවිමෙන් නිලධාරින් දැඩි දුෂ්කතාවයන්ට
දුර බැහැර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවිධ ආයතනවල රැකියා සදහා පැමිනෙන නිලධාරින්ට අවශ්‍ය නිල නිවාස නිසි ලෙස නොමැතිවිමෙන් එම නිලධාරින් දැඩි දුෂ්කතාවයන්ට පත්ව ඇති බව එක්සත් ප්රජාතන්ත්රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි. තලවාකැලේ පිහිටි එම මහත්මියගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන…
වහා දැඩි සංචරණ පනවන්න
අප සිටින්නේ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව අබියසද ? කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇත. එපමණක් නොව මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇත. මෙය රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවන් වලට ද එකසේ බලපා ඇත. දිනපතා…