Similar Posts
දමිතා ට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවටගත් දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
IMF නිල ප්‍රකාශය අද
ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අද (01) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවට හදිසි ණයක් ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වන විට මූලික එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වනවිට කොළඹ දී පැවැත්වේ. එහිදි අදහස් දැක්වු නියෝජිත…
සැමගේ නුගුණම දකින බොහෝ මාධ්‍ය අතපසු කළ නාවලපිටිය දුම්රිය පළේ දොස්තර සාජ්ජය
පසුගිය ජූනි 30 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ Talk at the cafe spectator කොලමෙහි මෙවැන්නක් පළ වී තිබුණි. “මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට ප්‍රදේශය නිරන්තරයෙන් යම් යම් ආපදාවනට ලක් වීම සාමාන්‍ය සිදුවීමකි. නාවලපිටිය ප්‍රදේශයට ආසන්නයෙන් ඇති කුඩා දුම්රිය පළක් වූ පෙන්රෝස් ආසන්නයේ දී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම නිසා, බදුල්ල කරා සිය පවුල්වල පිරිසත්…
වනජීවී නිලධාරින් අසනීප වෙයි
වනජීවී නිලධාරින්ට ජනතාව ඉදිරියේ ද්වේශ සහගත ලෙස බැන වැදී අපහසුතාවට පත් කිරීමට එරෙහිව අද(27) දින සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඒ සඳහා වනජීවී වෘත්තීය සමිති 07ක් සහය පළ කරමින් අසනීප නිවාඩු වාර්තා කර රාජකාරිවලින් බැහැරවන බවත් වනජීවී වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැදවුම් කරු බී.වී ආර්.අයි ජී. බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව 2020.1126 දාතම ලිපිය මගින්…
මන්කිපොක්ස්, “එම්පොක්ස්” වෙයි?
මන්කිපොක්ස් වෛසරයේ නාමය “එම්පොක්ස්” ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇත. අද(24) දින එම තීරණය ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පසුගිය කාලය තුළ මන්කිපොක්ස් වෛරසයේ නම වෙනස් කිරීම ගැන ඇමරිකාව අවධානය යොමු කළේ මන්කිපොක්ස් නාමය හේතුවෙන් යම් කණ්ඩායමක් හෝ තුන්වන පාර්ශවයකට අගතියක් සිදුවන බව පවසමිනී.
හෙට සිට විදුලිය කපන්නේ නෑ
කෙරවලපිටිය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයන්හි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ තාවකාලික විදුලි විසන්ධි කිරීම හෙට (22) සිට සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අලුත්වැඩියා කළ නොරොච්චෝල විදුලි බලාගාරය අද (21) දින ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු…