Similar Posts
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 කට කොරෝනා
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙකුට කෝවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටී. මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ Kashif Bhatti, Mohammad Hasnain, Fakhar Zaman, Mohammad Rizwan, Mohammad Hafeez, Wahab Riaz සහ Imran Khan යන ක්‍රීඩකයින්ටයි. මේ අතර, පසුගිය 22 වන දින…
සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජය අධිකරණ අමාත්‍යාංශයට
අභියාචනාධිකරණය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අධිකරණ සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ ජය මෙවර හිමි කර ගැනීමට අධිකරණ අමාත්‍යාංශ කණ්ඩායම සමත් විය. එහි අවසන් තරගය අධිකරණ අමාත්‍යාංශ කණ්ඩායම සහ අභියාචනාධිකරණ කණ්ඩායම අතර බන්ධනාගාර මුලස්ථාන ක්‍රිඩාංගණයේ දී පැවත්විණි. අවසන් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් අධිකරණ අමාත්‍යාංශ කණ්ඩායම පන්දුවාර 5 අවසානයේදී ලකුණු 92 ක් රැස් කළ…
යුපුන් අවසන් මහා තරගයට
ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. 12° MEETING INTERNAZIONALE “CITTÀ DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10.04කි.
කමිඳු ගෙන් තවත් වාර්තාවක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමිනි. ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී අර්ධ…
“පොඩි මාලිගේ” හපන්කම් සැවොම මවිත කරවයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගිවූ යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණ අවසන් පන්දුවාරය පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබුණා. Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරය තුළදී ලකුණු 23ක් රැස් කිරීමට නියමිතව තිබුණත් මහීශගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුනට ලබා ගත හැකි වුණේ ලකුණු 6ක්…
ශ්‍රී ලංකාවට 3-0ක ජයක්
මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගනිමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තේය. ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 307ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායමට රැසකළ හැකිවූයේ ලකුණු 301ක් පමණි. ලකුණු සාරාංශය ශ්‍රී…