Similar Posts
සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක්
සමලිංගික සබඳතා වසර 10ත් 15ත් අතර සිරදඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පත් කරන පනතක් ඉරාක පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ. එම නව නීතිය යටතේ සංක්‍රාන්ති ලිංගිකයන් වසර 1 සිට 3 දක්වා සිරගත කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව නීතිමය පනත තුළින් LGBT පුද්ගලයන්ට තම අයිතිවාසිකම් පිළිබඳව ගැටලුවක් පැන නගින බවත් ඉරාකය තුළ…
යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට
සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම…
බ්‍රිතාන්‍යයත් ආර්ථික අර්බුදයක
දරුණු ආර්ථික අර්බුදයක් අබියස පවතින බ්‍රිතාන්‍යයේ උද්ධමනය සියයට 10.1ක් ලෙස සටහන් ව තිබේ. මෙය සැලකෙන්නේ ගෙවුණු වසර 40 තුළ එරටට බලපෑ වැඩිම උද්ධමන ප්‍රතිශතය ද ලෙසය. බ්‍රිතාන්‍ය තුළ භාණ්ඩ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින අතර එය සටහන් වන්නේ ගෙවුණු වසර 40 තුළ ජීවන බර ඉහළ ගිය වැඩිම සීඝ්‍රතාව ද ලෙසය. ආර්ථික විශ්ලේෂකයින් අනතුරු…
හඳුනානොගත් රෝගයේ ආසිදිතයින් 300ක් වෙයි
අභිරහස් රෝගයක් හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රාන්තයේ පිහිටි “එලුරු” නම් ප්‍රදේශයෙන් මෙම රෝගීන්පසුගිය සති අන්තයේ දී වාර්තා වී ඇත. මෙලෙස වාර්තා වූ රෝගීන්ට සිහිය නැතිවීම සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති…
සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් ? සිවිල් නායකයින් අත්අඩංගුවට
සුඩාන අන්තර්වාර රජයේ සාමාජිකයින් සහ අනෙකුත් සිවිල් නායකයින් ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් වාර්තා පළවෙයි. හඳුනා නොගත් හමුදා කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය අබ්ඩල්ලා හැම්ඩොක් ව නිවාස අඩස්සියට ගෙන ඇති බවටත් වාර්තා විය. නමුත් මෙතෙක් හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ප්රජාතන්ත්රවාදයට සහාය දක්වන කණ්ඩායම් පවසන්නේ ජනතාව උද්ඝෝෂණ පැවැත්විය යුතු බවය….
එක් කොරෝනා ආසාදිතයෙකු නිසා චීනයේ නගරයක්ම වසයි
චීනයේ ෂින්ජියෑන්ග් පළාතේ, කෂ්ගර් නගරයෙහි නව කොරෝනා ආසාදිතයෙකු මතුවීමෙන් පසුව, වසංගතය පැතිරීම වැළැක්වීමේ ක්ෂණික ක්‍රියාමාර්ග ගනිමින්, එම නගරය වසා දමා, එහි සිටි මිලියන 4.7ක පිරිසක් පරීක්ෂාවට ලක්කිරීමට චීනය කටයුතු යොදා තිබේ. එහිදී රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 138 දෙනෙකු සොයාගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවී ඇත. චීනය මේ වනවිට එරට තුළ නව කොරෝනා ආසාදන අනුපාතය පහත හෙළා ඇති…