Similar Posts
නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි
වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය. අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර…
මැතිවරණ සමයේ ආපදා කළමනාකරණයටත් විශේෂ වැඩපිළිවෙලක්!
ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී ආපදා වලින් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අද (19) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සඳහන් කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව සමඟ එක්ව එම වැඩපිළිවෙළ සකස් කර තිබෙන බවයි. මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම තීරණය
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම නිවේදනය මගින් ඒ බව පෙන්වා දී ඇත. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25% සහ 9.25%…
රන්ජන් සතියකට ඇතුලට
ඇදිරි නීතිය අතරවාරයේ පොලිසිය සමග ඇතිවූ බහින්බස්වීමක් සම්බන්දයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන අප්‍රේල් 20 දක්වා සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ දිනවල ජනතාවට සහල් බෙදාහැරීමේ සත්කාරයකට දායක වෙමින් සිටි රන්ජන් රාමනායකට එම කටයුත්ත වෙනුවෙන් ලබාගත් ඇදිරි නීති බලපතකට අදාළව ඔහුගේ…
මිලියන 52 ක කේරළ ගංජා අල්ලයි
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් තවත් කේරල ගංජා කිලෝ 174යි ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සහ වියලි කහ කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණයක් සමඟ ඩිංගි යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික…