Similar Posts
වැස්ස වැඩිවෙයි.. දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි. ඒ අනුව කොළඹ, ගාල්ල, හම්බන්තොට, කළුතර ,මහනුවර, රත්තපුර, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි. මේ අතර…
ජනපති රනිල් ගැන ඕස්ට්‍රේලියානු හිටපු අගමැතිගෙන් සහතිකයක්
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ධනාත්මක මාවතකට පැමිණ තිබිම විශ්වාස කිරීමට පවා අපහසු බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි. යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. “ශ්‍රී ලාංකිකයින් දුෂ්කර තෝරා ගැනීම් , අභියෝග හා දැඩි වේදනාකාරී ප්‍රතිඵල මධ්‍යයේ මෙම ගමන පැමිණ ඇති…
ධනවත් ම පවුලක සාමාජිකාවක්ට අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගනියි
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 346 පතිරැන්නේගම ග්‍රාම සේවා වසමෙන් අඩුම අඩු ආදායම්ලාභියෙකු ලෙසට ධනවත් ම පවුලක සාමාජිකාවක් අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. අඩු ආදායම්ලාභී පවුල් අතරට ප්‍රමුඛතාව දෙන අස්වැසුම සමාජ ශුභසාධන ප්‍රතිලාභය දෙන්නට තෝරාගෙන ඇති මෙම සාමාජිකාවගේ දරුවන්ට බැකෝ යන්ත්‍ර, භූත යන්ත්‍ර, ටිපර් රථ, ට්‍රැක්ටර්, මෝටර් රථ දෙකක්,…
මානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්රියාකාරිකයන් සමග පැවැති සාකච්ඡාවකදී සදහන් කෙළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද සහභාගිත්වයෙන් ඉකුත් 13 වනදා…
වලකඩ කොස්ගුලන කන්දේ ගල් පර්වතයක් පෙරළියයි
පාලින්ද නුවර , වලකඩ කොස්ගුලන කන්දේ කොටසක විශාල ගලක් පෙරලියාම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 11 ක ජනතාව පසුගියදා එම ස්ථානයෙන් ඉවත් කල බව පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් එස්. ත්‍රීමාන්න මහතා කීවේය. ප්‍රදේශයට තවමත් තද වැසි වැටෙන අතර ආපදා කළමනාරණ නිළධාරීන්, බදුරලිය පොලිසිය ඇතුළු නිළධාරින් කැදවා ජනතාවට ආරක්ෂාව සහ අවශ්‍ය පහසුකම් ලබා දි ඇති බවයි….