Similar Posts
ඉදිරි වසංගතවලට මුහුණදීමට ගෝලීය සම්මුතියක්
ඉදිරි වසංගතයක් සඳහා මුහුණදීමට ගෝලීය සම්මුතියක් අවශ්‍ය බව ලෝක නායකයින් අවධාරණය කර තිබේ. ප්‍රංශය, බ්‍රිතාන්‍යය, හා ජර්මනිය ඇතුළු රටවල් 23ක සහාය හිමිවන මේ යෝජනාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේදී එකඟතාව හිමිව තිබුණි. සමස්ත ලෝකය වෙතම මුදාහැර ඇති එම ලේඛනය මඟින් පෙන්වාදී ඇත්තේ, දෙවැනි ලෝක සංග්රාමයෙන් අනතුරුව ලොව මුහුණුදුන් දැවැන්තම අර්බුදය කොවිඩ් වසංගතය බවය. යුරෝපා සංගමයේ ප්‍රධානී චාල්ස්…
ලොවටම තහනම් පොකුරු බෝම්බ රුසියානු හමුදාව යුක්රේන ඉලක්ක වෙත දමයි
යුක්රේනයේ අගනුවර වන කිව් සහ කාර්කිව් නගරයෙන් ඇසුණු ප්‍රබල පිපිරුම් මාලාවට හේතුව වී ඇත්තේ රුසියාව විසින් තහනම් බෝම්බ උපයෝගී කර ගනිමින් සිදුකරන ලද ප්‍රහාරයක් බව හෙළිවී තිබෙනවා. රුසියානු හමුදාව විසින් යුක්රේන ඉලක්ක වෙත “පොකුරු බෝම්බ” හෙවත් Cluster Bomb එල්ල කර ඇති බවයි යුක්රේනයේ හමුදා රේඩාර් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ. 2010 වසරේ අත්සන් තැබීමට ආරම්භ…
ඉන්දියාවේ කොවිඩ් එන්නත් හිඟයක්
එන්නත්කරණ වැඩසටහන සඳහා ප්‍රමාණවත් තරමේ එන්නත් තොග නොමැති බව ප්‍රාන්ත කිහිපයකම බලධාරීන් පවසා තිබුණි.මේ අතර, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ඇතිවීම සහ ඔක්සිජන් හිඟකම නිසා ඉන්දියාව මේ වන විට තවත් ඛේදවාචකයකට මුහුණදී සිටී. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ඉන්දියාවට ලැබී තිබුණේ එවන් පසුබිමකය. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අවසර හිමි වූ තෙවැනි කොවිඩ්…
පැපුවා නිව් ගිනියාවේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක්
පැපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇති බවය. මෙම භූ කම්පනය සැතපුම් 362ක් වු ගැඹුරකින් හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ද සදහන් කර තිබේ. භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ…
ඇමෙරිකාවේ කොරෝනා මරණ 40,000 ඉක්මවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් ඇත. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ ගණන 40,661ක් දක්වා ඉහළ ගියේය. එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන් ගණන 759,086ක් විය.
FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට
FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….