Similar Posts
ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්
ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් වැනි අපරාධ සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. සෑම පුරවැසියෙකුටම එක හා සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බව ද ඒ මහතා අවධාරණය කරයි. කෙසේවෙතත් අපරාධ…
කහා ගණන් උස්සයි
කොරෝනා වසංගතයත් සමග හැටන් ප්‍රදේශයේ කහා කුඩු මිල සිග්‍ර ලෙස ඉහල යාමත් සමත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති. හැටන් නගරයේ මේ වන විට කහා කුඩු ක්‍රිලෝව රුපියල් 2400/=ත් 2600/=ත් දක්වා ඉහල ගොස් ඇති බවද එම ජනතාව වැඩි දුරටත් පවසන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන හැටන් නගරයේ වෙලදුන් කිප…
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 302ක්
ගතවු පැය 24ක කාලය තුලදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 302 නකු හමුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවන අඹගමුව ආසාදිතයන් 17ක්, බගවන්තලාව ආසිදිතයන් 08ක්, කොටගල ආසාදිතයන් 61ක්, කොත්මලේ ආසාදිතයන් 77ක්, ලිදුල ආසාදිතයන් 06ක්,…
ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයට අකුණක් වැදෙයි!
පොලොන්නරුව ඓතිහාසික ලංකාතිලක පිලිම ගෙයි ඉහළ බිත්තියට ඊයේ (19) අකුණක් පහත් වීම හේතුවෙන් එහි බිත්තියට හානි සිදු වි ඇතැයි පුරා විද්‍යා දෙපාර් තමේන්තුව පවසයි. පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ඕ.ආර්.ජයතිලක මහතා පැවසුවේ ලංකාතිලක පිළිම ගෙයට අයත් උස්වූ ගඩොල් බිත්තියට ඊයේ (19) රාත්‍රියේ වැස්සත් සමග අකුණක් එල්ල වී ඇති බවයි. “ මේ අකුණ පහත් වෙලා…
සයිබර් ප්‍රහාරයකින් රජයේ කාර්යාල රැසක දත්ත විනාශයි
රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි . මෙම සයිබර් ප්‍රහාරය නිසා රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇත. මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි මස 17 වන දින…
වැසි රහිත කාලගුණයත් සමඟ කාසල්රි ජල මට්ටම තව දුරටත් පහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට වැසි රහිත කාලගුණික තත්වයක් පැවතිමත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පවතින වියළි කාලගුණික තත්වය හමුවේ 17වන දින උදැසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 32යි…