Similar Posts
ආනයනික හරක් මස්වල කොරෝනා
ආනයනික හරක් මස්වල සහ ඒවායේ ඇසුරුම්වල තිබී කොරෝනා වෛරසය සොයා ගෙන ඇතැයි චීනය පවසනවා. මෙම මස් ගෙන්වා ඇත්තේ බ්‍රසීලය, නවසීලන්තය සහ බොලිවියාව යන රටවල්වලින් බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ. මේ අතර ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන ලද ඌරු මස්වල ඇසුරුම්වලද වෛරසය තිබී හමුවූ බවයි චීන බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ශීත කළ ආහාර…
ග්රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට
ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක් ජනාධිපතිවරිය ලෙස තේරී පත්ව ඇත. කැටලිනා සකලාරපුලූ නම් හැට තුන් හැවිරිදි ඇය ලබන මාර්තු මාසයේදී දිව්රුම් දීමට නියමිතව තිබේ. ඒරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමේදි නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ….
වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්
වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බවත් වැලන්ටයින් වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී…
අවසාන සුමාත්රන් රයිනෝත් මෙලොවින් සමුගනියි
සුමාත්රන් රයිනෝ සත්ත්ව විශේෂය මලයාසියාවෙන් වඳ වී ගොස් ඇති බවට එරට වනජීවි බලධාරීන් නිවේදනය කරයි. දේශගුණික විපර්යාස, වන ආවරණය අඩුවීම සහ චීන සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමයක් සඳහා දඩයම් කිරීම යන කරුණු සුමාත්රන් රයිනෝ විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්වීමට හේතූ වු බව විශේෂඥයින් පෙන්වා දෙයි. සුමාත්රන් රයිනෝසිරස් විශේෂයේ ලොව පුරා මේ වන විට ජීවත්ව සිටින්නේ සතුන් 80ක…
2021 විශ්ව රූ රැජින ඇන්ඩ්‍රියා
මෙවර විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා සමත්ව තිබේ. ෆ්ලෝරීඩාහිදී පැවති විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් දෙදෙනා අතරට තේරී පත්වීමට ඇන්ඩ්‍රියා මේසා සහ පේරු රාජ්‍ය යේ ජැනික් මැකෙටා සමත්වූවාය. ඔවුන් දෙදෙනා අතරින් 2021 විශ්ව රූ රැජින කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ 26 හැවිරිදි වියේ පසුවන මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා විසිනි.