ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප් , නිරෝෂන් දික්වැල්ල ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග , මලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, කෙවින් කොත්තිගොඩ , ප්‍රභාත් ජයසූරිය සහ භානුක රාජපක්ෂ එම ක්‍රීඩකයින් තරගාවලියට සහභාගීවීමට නියමිතය.
Similar Posts
රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රිඩා කරයි. ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා තරඟ වදින බව එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ප‍්‍රහාරත්කමකම පිතිකරු ලෙස සැලකෙන සනත් ජයසූරියද ජාත්‍යන්තර තරග සදහා එක් වූයේ…
“බිග් මැච්” පෙලපාලි වලට නව නීති
“බිග් මැච්” තරගාවලියට සමගාමීව පැවැත්වෙන රථවාහන පෙලපාලිවලදී පාසල්වල කීර්තිනාමය ආරක්ෂා වන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් බාලිකා පාසල්වල දැරියන්ට හිරිහැර කිරීම, එම පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීම, තම පාසලේ අනන්‍යතාවට, කීර්තිනාමයට නිගරු වන ආකාරයේ අසභ්‍ය වදන් සහිත දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම, ඉතා අපරීක්ෂාකාරී අයුරින් රථ වාහනවල නැඟ ගමන් කිරීම යනාදී ක්‍රියාවන්ගෙන් වැලකී කටයුතු කරන…
කුසල් හා අවිශ්කගෙන් ශතක
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබා ගැනීමට සමත් වුණි. විශිෂ්ඨ පිති හරඹයක නිරත වූඅවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 127 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 119 ක් ලබා ගත්තේය. තරගය පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේයි.
නවසීලන්ත කණ්ඩායමට ජය
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 183ක් ලබාගෙන තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 06ක් බිඳවැටී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය. එහිදී 12 වන ජාත්‍යන්තර T-20 අර්ධ ශතකය වාර්තා කිරීමට…