Similar Posts
තේරීම් කාරක සභාව පත් කිරීමට නාම යෝජනා කැදවයි
අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ “තේරිම් කාරක සභාව’’ පත්කිරීම සදහා නාම යෝජනා කැදවීමට අද රැස්වු පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණය විය. මේ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට අදාළ නාම යෝජනා ලබන බ්‍රහස්පතින්දා (16) ප.ව 3.00ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස කථානායකවරයා දැනුම් දී තිබේ. ඊට අදාළ යෝජනාව ලබන 21 වැනිදා…
හඬපට සමාජගත වූයේ කෙසේද වහාම විමර්ශනයක් සිදුකළ යුතුයි
අධිකරණය භාරයට පත් හඬපට කිහිපයක් සමාජගත වූයේ කෙසේද යන්න පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව යුක්තිය සුරැකීමේ නීතීඥ එකමුතුව සභාපති නලින් පතිරණ මහතා සදහන් කරයි. “කාගේ අවශ්‍යතාවටද නඩුභාණ්ඩ එළියට එන්නේ. ඔවුන් ලබන වරප්‍රසාදය කුමක්ද?. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළයුතුයි” ඒ සම්බන්ධව යුක්තිය සුරැකීමේ නීතීඥ එකමුතුවේ නියෝජිතයින් පිරිස පොලිස් මූලස්ථානය වෙත මෙම පැමිණිල්ක්ද සිදුකරනු ලැබීය.
උතුරු – නැගෙනහිර දෙමළ දේශපාලන නායකයින් හා ඇමරිකානු තානාපතිනිය අතර විශේෂ හමුවක්
උතුරු, නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් අතර හමුවක් ඊයේ (17) පවත්වා තිබේ. අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට විසදුම් ලබාදීම, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සහ උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සකච්ඡා වී ඇති බවයි වාර්තා වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සත්‍යය, සංහිදියාව හා ස්ථිර සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන්ද…
අනුරලා පොඩි බෙලි කටුවක සීරුවෙන් හැදෙන මුතු – අජිත් පැරකුම්
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉතා දක්ෂ සන්නිවේදකයකු බවට විවාදයක් නැහැ. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් ඉදිරිපත් වුණා නම් ඔහු ඉතා පහසුවෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබෙනවා. හැබැයි, මෛත්‍රීපාල සිරිසේනත් අති දක්ෂ සන්නිවේදකයෙක්. කතාවක් පවත්වන විට ටෙලිප්‍රොම්ප්ටර් නැතුව රේඩියෝ නිවේදකයකුට වඩා හොඳින් එම කාර්යය කරන්නට ඔහුට පුළුවන්. හැබැයි මෙලෝ විචාරාත්මක, ප්රගතිශීලී දැක්මක් ඇතිබවක්…
වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීමේ විරෝධතා රැලිය
තෙල් මිල, බඩු මිල ඉහළ දමන ජන පීඩක ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් අම්බලන්තොට නගර මධ්‍යයයේදී පැවැත්විය. වසර හැත්තෑ හතරක සාපලත් පාලනය වෙනස් කිරීම හැර ජනතාවට වෙනත් මඟක් නොමැති බව විරෝධතා රැලිය අමතමින් නලින් හේවගේ ප්‍රකාශ කර සිටියා. “අද අම්බලන්තොටට ආව ජනතාව, නඟර රොද බඳින ජනතාව ලෑස්තියි දැන් මේ දුෂිත…
දූෂණ විරෝධී පනතින් පිළිකාවක් ලෙස උඩුදුවා ඇති වංචාව, දූෂණය, අක්රමිකතාවය සුවපත් කළ හැකියි
දූෂණ විරෝධී පනත හරියටම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලාංකික සමාජය සුවපත් වෙතැයි තමා සිතන අතරම එය රඳා පවතින්නේ ක්‍රියාත්මක කිරීම මත බවද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය ආයතන තුළ පිළිකාවක් ලෙස වංචාව, දූෂණය, අක්රමිකතාවය උඩුදුවා ඇතැයිද මේ හේතුවෙන් තමා යටතේ පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේද ඇතිවී ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…