Similar Posts
වන විනාශයන් වැළැක්වීමට විශේෂ කාර්යය බලකා ඒකකයක්
වන විනාශයන් සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යනය කිරීම සඳහා විශේෂ කාර්යය බලකා ඒකකයක් ස්ථාපිත කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනම් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඇතැම් පාර්ශවයන් සංවිධානාත්මකව මෙම ක්‍රියාවන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි කී ඒ මහතා දැනටමත් විමර්ශනය වෙනුවෙන් කමිටුවක් පත් කොට ක්‍රියාත්මක කර ඇතැයි කීවේය. ජංගම දුරකථන ඔස්සේ විද්‍යුත් මුදල් භාවිතය හදුන්වාදීම නිමිත්තෙන්…
ඇල්ල පහල පාලම අනතුරකට අත වනයි
දොඩන්ගොඩ, තුඩුගල මාර්ගයේ ඇල්ල පහල පාලම දිරා අබලන්ව රථ වාහන ගමනා ගමනය සීමාකර ඇතත් එය නොතකා බර වාහන ගමන් කිරිමෙන් බරපතල අනතුරක් අත ළගයැයි, ප්‍රදේශයේ ජනතාව අනතුරු අගවති. යටතේ විජිත සමයේ ඉදිකල බව කියැවෙන මෙම පාලමේ යකඩ ගරාදි දිරාපත්ව අවස්ථා කිපයකදි තාවකාලික ප්‍රතිසංස්කරණ මුක්කු යොදා තිබේ. පාලම අබලන් නිසා බර වාහන ගමනා ගමනය තහනම් කරමින්…
පැරණි මස්කෙළිය නගරය මතුවෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇත. මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමෙදි පැරනි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහල බැසිමත් සමග එසේ යටවු බුදු…