Similar Posts
කාටත් හිතැති කාගෙත් හිතැති හිතහොඳ නර්ස් නෝනා කොරෝනා රැගෙන යයි
සැමියකුට තම ආදර බිරිඳක් ද දරු දෙදෙනෙකුට මවු සෙනෙහසද අහිමි කරමින් කොවිඞ් ආසාදිතයින් ජීවත් කරලීම සඳහා ඇප කැප වී සේවය කළ හෙද පාලිකාවක් කොවිඞ් ආසාදිත වීමෙන් මියයාමේ ශෝචනීය සිද්ධියක් මිනුවන්ගොඩ කොවිඞ් ප්‍රතිකාර රෝහලෙන් වාර්තා වේ. ශ්‍රී ලංකාවෙන් කොවිඞ් ආසාදිතයින් හමුවීමත් සමග කොවිඞ් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස නම් කෙරුණු මිනුවන්ගොඩ මූලික රෝහලේ අංක 02 වාට්ටුව…
වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි
43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (15) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේ ය. ප්රශ්නය: ඔබ අද දිනයේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා ගියේ කුමන කරුණක් නිසා ද? පිළිතුර: අපි ලබන සඳුදා, එනම් මැයි 22 සඳුදා ‘ජනරජ දිනයේ දී’, නව දේශපාලන පෙරමුණක් දියත් කරනවා. එක්සත් ජනරජ…
නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි
නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
පොහොර අර්බුදයේ ප්රතිවිපාකය ඉතාම භයානක වෙයි
හදිසියේ පොහොර අර්බුදයක් ඇති කිරීම නිසා රටට ඇති වන ප්රතිවිපාකය ඉතාම භයානක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා. ලෝක කෘෂි කර්මාන්තය සහ දේශීය කෘෂි කර්මාන්තය සමග එකට වැඩ කළ යුතුව ඇති බවත් ලෝකයේ විවිධ රටවල පොහොර නිෂ්පාදනය, ආනයනය සහ පොහොර භාවිතය නිසා ලෝකයට ඇතිවන පාරිසරික බලපෑම් පිලිබඳ වැදගත් ප්‍රතිපත්තිමය…
ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති දරුවන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක්
පාසල් විවෘත කිරීමත් සමඟ ව්‍යාකූල තත්ත්වයෙන් පසුවන දරුදැරියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අවදානය යොමුවී තිබේ. පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මකය. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ මධ්‍යම පළාතේ පාසල් විවෘත කිරීම…