Similar Posts
වැඩි වන බඩු මිලට එරෙහිව උද්ඝෝෂනයක්
වැඩි වන බඩු මිලට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයක් හැටන් නගර මධ්‍යයේදි පවත්වන ලදි. එහිදි අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක මංජුල සුරවීර මහතා පවසන ලද්දේ වත්මන් රජය දිනෙන් දින බඩු මිල වැඩි කරමින් ජනතාව ප්‍රිඩාවන්ට ලක් කරන බවත්ය. එමෙන්ම කොරෝනා හේතුවෙන් රජය මගින් ලිසින් සහන හා බැංකු පොලි…
බෙල්ලන්විල රාජ මහා විහාරයේ ඇසළ පෙරහැර පුණ්‍යෝත්සවය 2020
ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 2020 වාර්ෂික ඇසළ මංගල්‍යය පුන්‍ය පුණ්‍යෝත්සවයේ අවසන් පෙරහැර (70) වරටත් 2020 අගෝස්තු මස 22 දින රාත්‍රියේ වීදි සංචාරය කෙරිණි. මෙවර ඇසළ පුණ්‍ය උත්සවයේ වැඩ කටයුතු රටේ පවතින අයහපත් සෞඛ්‍ය වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති රීති වලට අනුකූලව ජන සහභාගීත්වයකින් තොරව සිදුකිරීමට බෙල්ලන්විල රාජ මහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් …
වතු කම්කරු දෛනික වැටුප වැඩිකිරීම වෙනුවෙන් පිකටින් ව්‍යාපාරයක්
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් කම්කරු ජාතික සංගමය විසින් සංවිධානය කරන ලද පිකටින් ව්‍යාපාරයක් 06වන දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි පවත්වන ලදි. මෙම අවස්ථාවට කම්කරු ජාතික සංගමයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි (සමගි බල වේගය) පි. දිගම්බරන් මහතා හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි එම්. උදයකුමාර් මහතා(සමගි ජන බල වේගය) ඇතුළු…
මැරීන් බලඝණයේ නාවිකයන් 54 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායට අනුයුක්තව මූලික මැරීන් සුදුසුකම් ලැබීමේ පාඨමාලාව හදාරන ලද නිලධාරීන් හතර දෙනෙකු (04) සහ නාවිකයින් පනස් (50) දෙනෙකු සිය පුහුණුව සාර්ථකව නිමා කරමින් ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ දී විසිර ගියහ. සාම්පුර් හි පිහිටි මැරීන් පුහුණු පාසලේ මාස අටක් (08) පුරා පැවති මෙම හයවන මූලික…
රනිල් මල්වතු පාර්ශවයේ මහා නායක බැහැදකියි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. මහනුවර පැවැත්වීමට නියමිත වූ පාක්ෂික හමුවකට ප්‍රථමයෙන් මහා නායක හිමියන් බැහැදුටු ඒ මහතා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරතවූහ. එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායිකා ශාන්තිනී කොන්ගහගේ මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ. නදීක…
පොලොන්නරු ගල් විහාරයේදි නිදහස් සැමරුම් උළෙලක්
ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව පොලොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පොලොන්නරුව දිස්ත්‍රික් සැමරුම් උළෙල ඊයේ(04) පෙරවරුවේ පැවැත් විණ. ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙහිදී ගල් විහාරය පුදබිම පරිශ්‍රයේදී නා පැල සීයක් රෝපණය කිරීමද සිදු…