දකුණු අප්‍රිකාවෙන් හමුවු නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයන් අමෙරිකාවෙන් ද වාර්තා වෙයි.
අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අමෙරිකානුවන් දෙදෙනෙකුට මෙය ආසාදනය වී ඇතැයි හෙළි වූ බවයි.
දකුණු අප්‍රිකාවේ කොරෝනා වෛරස් ප්‍රභේදය දැනටමත් අමෙරිකාවේ ප්‍රජාව අතර ව්‍යාප්තිය ඇරඹී ඇතැයි, යන්න මෙමගින් හෙළි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.