ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (30) දින කොවිඩ් ආසාදිතයින් 879ක් පුර්ණ සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 56,000 ඉක්මවා ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායක Ed Davey පවසයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරය අමතන අතරවාරයේදී.එහිදී ඔහු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ රටෙන් පිටව ගියද ඇතිකර ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. ලංකාව තුළ ඇතිව තිබෙන්න තත්ත්වයට සියලුම රාජපක්ෂවරුන් වගකිව යුතු බවත් වහාම ඔවුන්ව අත්අඩංගුවට…
ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු මිය ගොස් තිබේ. තුවාල ලැබූ පිරිස අතරට අල්ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් දකුණු ලෙබනනයේ සිට යුද්ධය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. මේ අතර උතුරු ගාසා තීරයේ සිට පළා යමින් සිටි සිවිල් වැසියන් පිරිසක්…
රට පවතිනුයේ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට සුදුසු අවස්ථාවක නොවන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අප රට මුහුණදී ඇති ආර්ථික සහ රාජ්‍ය මූල්‍ය අර්බුදය තුළ රජයකට ජනතාවට සහන වශයෙන් කළ හැකි සියලු දේ කරමින් අයවැය ලේඛණය ඉදිරිපත් කර ඇතැයිද, අමූලික අසත්‍ය රට තුළ පතුරවාහරින පිරිස් හැර අනෙක් බුද්ධිමත් සියලු ජනතාව එය මේ…
මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක්…