Similar Posts
රුසියාවෙන් දැවැන්ත ප්‍රහාරයක්
යුක්රේනයේ නැගෙනහිර ක්‍රමටෝර්ස්ක් නගරයට එල්ල කළ අධි බැලැති මිසයිල ප්‍රහාරයකින් යුක්රේන හමුදා භටයින් 600කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බව රුසියාව පවසයි. යුක්රේන හමුදා නවාතැන් ගන්නා ගොඩනැගිලි කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරවලින් තවත් සෙබළුන් 300කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කරන අවස්ථවේ රුසියානු සෙබළුන් 1,300ක් පමණ…
යුද්ධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්
සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් යුද්ධ හමුදාවට අපහාසාත්මක වන අයුරින් වගකීමෙන් තොර අසත්‍ය කරුණු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර මහතා පවසයි. යුද්ධ හමුදාව කෙරෙහි වෛරය ඇති කිරීම හා යුද්ධ හමුදාව අපකිර්තියට ලක් කිරීමේ අරමුණින් සහ මහජනතාව යුද්ධ හමුදාව කෙරෙහි තබා ඇති…
හැටන් නගරයේ ආරක්ෂාව තර කරයි
දිපවාලි උත්සවය නිමිති කර ගෙන හැටන් නගරයේ ආරක්ෂාව තර කිරිමට පියවර ගෙන ඇති බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු රංජිත් ජයසේන මහතා පවසන ලද්දේ දිපවාලි උත්සවය සැමරිම සදහා අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට මෙම දිනවල හැටන් නගරයට විශාල පිරිසක් පැමිනෙන බවත් එම පිරිසගේ ආරක්ෂාව සදහා…
නුවරඑළිය දිස්ත්‍රික් නව සහාකාර ලේකම් රාජකාරි ආරම්භ කරයි
නුවරඑළිය දිස්ත්‍රික් නව සහාකාර ලේකම් ලෙස පත්වු සමිර ගම්ලත් මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිය රාජකාරි ආරම්භ කිරිම සිදුකරන ලදි. රඹුක්කන සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කල සමිර ගම්ලත් මහතා 2015 වර්ෂයේදි ශ්‍රිලංකා පරිපාලන සේවයට එක්ව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික් ලේකම්…
ඉන්ධන නැහැ – පෝලිම්වල රැඳී නොසිටින්න
ඉන්ධන නෞකාවක් එන දිනයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දන්වා සිටී. අලුත් බොරතෙල් නෞකාව පැමිණෙන තෙක් පිරිපහදු කටයුතු තාවකාලිකව නවතා දමන බව ද අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. නෞකාවේ ප්‍රමාදය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා…
ජාතික වෙසක් සතිය ඇරඹේ
ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වෙයි. අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි. මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.