Similar Posts
හමුදාපති යොදා දැන්වීම් පලකල වගකිවයුත්තන්ට එරෙහිව වහා පියවර ගන්න – කුසල්
පොදු ජන පෙරමුණ විසින් ගෝඨාබය රජපක්ෂ මහතාට සහාය පලකරමින් වර්තමාන යුධහමුදාපති වරයාගේ ඡායාරෑපයක් සහිත දැන්වීමක් පලකිරීම නිසා විශාල සාකච්ඡාවක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒම දැන්වීම සම්බන්ධව අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති කියා සිටියේ ඒය වැරදි ක්‍රියාවක් බවයි. ඒවැනි වැරදි ක්‍රියාවක් සිදුව ඇති නම් ඒ් සම්බන්ධව නීතිමය පියවර ගැනීමත් මැතිවරණ කොමිසමේ රාජකාරියක් වුත් මෙතෙක්…
ඔන්ලයින් අධ්‍යාපනයට පෞද්ගලික රූපවාහිනී සහාය නෑ
ඔන්ලයින් අධ්‍යාපනය සඳහා සහාය දීමට එකම එක පෞද්ගලික රූපවාහිනි නාලිකාවක්වත් කැමති වූයේ නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ,විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ජනතාවගේ නොසැලකිල්ලෙන් කොරෝනා රට පුරා පැතිර යාමේ අවදානමක්
ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන්…
වත්මන් ජනාධිපතිට අද වන විට මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ සහාය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116ක් ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයින් සමඟ පැවති හමුවකදී මහජන…