Similar Posts
මීගමුව පෞද්ගලික රෝහලක් වසා දමයි
මිගමුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 56 හැවිරිදි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකින් හෙළිව ඇත. මීගමුවේ පෞද්ගලික රෝහලකට පැමිණි මෙම පුද්ගලයා උණ රෝගයෙන් පෙළීම නිසා ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඔහු PCR පරික්ෂණයක් සිදුකොට ඇති අතර එහි ප්‍රථිපල අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. මෙම කොවිඩ්…
මැතිවරණ කොමිෂමෙන් නිවේදනයක්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද පත්රකා දින 5 ක් තුළ ද අනෙකුත් ඡන්ද පත්‍රිකා දින 20 ත් 25 ත් ඇතුළත ද මුද්‍රණය කර ලබා දීමට හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසන්නේ, මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මගින් අදාළ මුදල් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි. එමෙන්ම මුද්‍රණාලයාධිපතිනිය…
අද කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
මැනිං වෙළෙදපොළ අද(29) සිට යළි විවෘත කෙරේ
කොළඹ මැනිං වෙළෙදපොළ අද (29) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. එහෙත් තොග වෙළෙද කටයුතු සඳහා පමණක් වෙළෙදපොළ විවෘත කරන බවයි එහි උප සභාපති නිමල් අත්තනායක මහතා සඳහන් කළේ. එළවළු සහ පළතුරු ගොවීන්ගෙන් ඍජුව මිලදී ගැනීම් කරන මැනිං වෙළෙදපොළ වසාතැබීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ තිබෙනවා.
මහබැංකු අධිපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද මාධ්‍ය හමුවේ පෙනී සිටීමට නියමිතයි. එහිදී රටේ විදෙස් සංචිතය, ඩොලර් අර්බුදය, විදෙස් ණය ගෙවීම ඇතුලු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇති. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාව සූදානම්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින්…