Similar Posts
සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපදින ලෙස ජනතාව දැනුවත් කෙරේ
කොවිඩ් 19 වෛරසය අසාධනය වු රෝගින් විශාල පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විමත් සමග සෞඛ්‍යය අංශ සහ ආරක්ෂක අංශ විසින් ලබාදෙන උපදෙස් පිලිපදින ලෙස බගවන්තලාව පොලිසිය විසින් වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් (07) දින බගවන්තලාව නගරයෙන් ආරම්භ කෙරිණ. බගවන්තලාව පොලිසිය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් එක් ව ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කර ගනිමින් මෙම දැනුවත් කිරිමේ වරඩසටහන…
NO Parking අවතක්සේරුවට
හැටන් නගර මධ්‍යයේ රථ වාහන නැවැත්විම තහනම් යනුවෙන් සදහන් සමහර ස්ථානවල රථ වාහන නැවැත්විමත් සමග එකි රථ වාහන නිති අවතක්සේරුවට ලක්ව ඇත. සමහර රථ වාහන රියදුරන් රථ වාහන නැවැත්විම තහනම් පුවරු ඇති ස්ථාන පිලිබදව කිසිදු තැකිමක් නොකර හිතුවක්කාරි ලෙස රථ නැවත්විම සිදු කරන අකාරයක්ද දක්නට හැක. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ සමහර රියදුරන්…
අපිරිසිදු හෝටල් සදහා නිතිමය පියවර
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන හෝටල් පරික්ෂාකිරිම 17වන දින සිදු කරන ලදි. හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සමහර හෝටල් අපිරිසිදු තත්වයේ පවතින බවට මාධ්‍ය මගින් අනාවරණය විමත් සමග මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් 30 දෙනකුගෙන් පමන සමන්විත කාණ්ඩායමක් මෙම හෝටල් පරික්ෂාවට ලක් කරන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන්…
තිස්ස අත්තනායකගේ සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන
සමගි ජන බල වේගයේ පාර්ලීමේන්තු තිස්ස අත්තනායක මහතා විසින් ආරම්භ කර ඇති සදහම් චාරිකා වැඩ සටහනේ 62වන වැඩ සටහන මස්කෙළිය ආසනයේ හැටන් නගරයේදි පවත්වන ලදි. 05වන දින හැටන් නගරයට පැමිනි තිස්ත අත්තනායක මහතා හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය, හැටන් සිරි කුරුස ක්‍රිෂ්තු දේවස්ථානය, හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු දේවස්ථානය යන පුජනිය ස්ථානවලට ගොස්…
පුළතිසිපුර මල් වෙඩි සංදර්ශනයක්
නව කොරෝනා වෛරසය ආසාධනය වී පුළතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 500 කට ආසන්න පිරිසගේ මානසික සෞඛ්‍ය ප්රශස්ත මට්ටමෙන් පවත්වාගෙන යාමේ අරමුණින් සංවිධානය කළ මල් වෙඩි සංදර්ශනයක් ඇතුළු විශේෂ සංගීතමය වැඩසටහනක් පෙරේදා(01) සවස විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත්වින. පොලොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගේ මෙහෙය වීමෙන් හා…
තරුණියන්ට බතික් පුහුණුවක්
ලංකා කම්කරු කොංග්රස් වෘත්තිය පුහුණු ආයතනය මගින් කදුකරයේ තරුණියන් 130 දෙනකු සදහා බතික් වැඩ, විවිධ ගෙතුම්, හා එම්බ්‍රොයිඩර් පිලිබදව සතියක පුහුණුවක් ලබා දිමට පියවර ගෙන ඇත. වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ උපදෙස් මත ලංකා කම්කරු කොංග්රස් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම පුහුණුව ලබා දිමට පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ බලා…