Similar Posts
වෙබ් මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක්
මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩැනී ෆෙන්ස්ටර් නම් 37 හැවිරිදි අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිට තිබුණි. සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය. sri lanka ads
බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙක් සියදිවි හානිකර ගනී
මහනුවර බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙම පුද්ගලයා ඊයේ (09) අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගෙන ඇත. මියගිය පුද්ගලයා මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇති බව පොලීසිය පවසයි.
ලෝකය අවධානම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්
නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බව ලෝක…
සිවිල් සමාජ න්‍යාය පත්‍රය ඉදිරියට ගන්නේ කෙසේද?
ජනාධිපතිවරණයක් ආසන්නයේ සිවිල් සමාජයේ කාර්ය භාරය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමගින් සමබිමේ ජයනි අබේසේකර මෙනවිය සිදු කළ සංවාදය සමබිම වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී ‘සිවිල් සමාජය’ ජනප්‍රිය වචනයක්. කවුද මේ සිවිල් සමාජය? නුතන සමාජ න්‍යායට අනුව සිවිල් සමාජය කියන්නෙ රාජ්‍ය සහ රාජ්‍යට සම්බන්ධ ආයතනවලින් පිටස්තරව, රාජ්‍යයෙන් ස්වාධීනව සමාජ ක්ෂේත්රය තුළ පුරවැසියන්ට ක්‍රියාකිරීමට…
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ14 දිනවල දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ පිලිබදව සියලුම සුරාසල් හිමියන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් එම නියෝග නොතකා ක්‍රියා කරන සුරාසල් වලට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
අපට ආයෙත් ඉස්කෝලෙ යන්න උදවු කරන්න
මවුවරුන්ට දරු ප්‍රසූතියකදී වැලඳෙන වැදූගෙයි සන්නිය නමැති මානසික රෝගයක් නිසාවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින දියණියන් දෙදෙනකු කිරිඅම්මා කෙනකු සහ දෙදරු මවක පිළිබඳ පුවතක් ගලේවෙල දැඹව ප්‍රදේශයෙන් වාර්තා විය. ආර්.එම්. ශිරාණි සේනානායක තිස්පස් හැවිරිදි දෙදරු මවක් මෙම දරුණු රෝගී තත්ත්වයට පත්ව සිටින්නීය. විවාහ වී සිටි යුද හමුදාවේ සෙබළකු බව ඇය කියයි. දෙවැනි දියණිය ඉපදී වසර එකහමාරක්…