Similar Posts
බොරිස් ජොන්සන්ට අනතුරු ඇඟවීමක්
බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමට තීරණය කිරීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අමතමින් අනතුරු ඇඟවීමක් කර තිබේ. මහා බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමක් කළහොත් බ්‍රිතාන්‍යයේ හමුදා ඉලක්කවලට පහර දීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපතිවරයා අනතුරු අගවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු ඉරාකයේ ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබයි.
දකුණු ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේ ඇති ඉරාන කොන්සල් කාර්යාලය ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් විසින් ගිනිබත් කර තිබේ. ගොඩනැගිල්ලට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලීසිය සජීවී පතොරම් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය. පෙලපාලිකරුවන් ඉරාන ධජය ගොඩනැගිල්ලෙන් ඉවත් කර එය වෙනුවට ඉරාක ධජයක් ආදේශ කළහ. ඉරාන කාර්ය මණ්ඩලයට කිසිදු…
කොරෝනා විකෘතියක් – අලුත් තර්ජනයක්
චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් පැවැසෙයි. චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා…
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්
ඇමරිකාවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. පැය 24ක කාලයේදී වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත. මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.
නයිජර් රාජ්‍යයේ වැසියන් 137ක් ඝාතනය කරයි
නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.