Similar Posts
සතොස සහල් පෝලිම
නිරෝධාන ඇදිරි නිතිය හමුවේ උවද පාලන මිලට සහාල් ලබා ගැනිම සදහා විශාල පිරිසක් 14වන දින හැටන් සතොස ශාඛාවට පැමින සිටින ලදි. හැටන් සතොස ශාඛාව මගින් එක් අයකුට එක් වර්ගකින් හාල් ක්‍රිලෝ 05ක් ලබා දිමට පියවර ගෙන ඇති අතර එම සහාල් ලබා ගැනිම සදහා ජනතාව පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා හැටන්…
පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම මට්ටමට
පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව උපරිම ධාරිතාවට ආසන්නයේ පවතින බැවින් එහි වාන් දොරටු 02ක් අඩිය බැගින් විවෘත කිරීමට සිදු වූ බව පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන වාරි ඉන්ජිනේරු අසේල උදයංග මහතා පවසයි. මේ දිනවල කඩින් කඩ වැඩි ඇති වීම නිසාත් උපරිම ජල ධාරිතාවට මදක් අඩුවෙන් ජලාශයේ ජල මට්ටම පවත්වා ගැනීමට අවශ්‍ය නිසාත් මෙසේ වාන් දොරටු විවෘත කළ බව…
පොලොන්නරු ගල් විහාරයේදි නිදහස් සැමරුම් උළෙලක්
ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව පොලොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පොලොන්නරුව දිස්ත්‍රික් සැමරුම් උළෙල ඊයේ(04) පෙරවරුවේ පැවැත් විණ. ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ශ්‍රී උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම ජාතික නිදහස් දින සැමරුම් උළෙලෙහිදී ගල් විහාරය පුදබිම පරිශ්‍රයේදී නා පැල සීයක් රෝපණය කිරීමද සිදු…
ක්‍රිෂ්ලට් ෆාම් විදුහලේදි සිසුන්ගේ දැනුම වර්ධනයට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්
නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිෂ්ලට් ෆාම් හා අන්තෝනිමලේ විදුහල්වලින් මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටින සිසුන්ගේ දැනුම වර්ධනය කිරිමේ අරමුණ මත පවත්වන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් 01වන දින ක්‍රිෂ්ලට් ෆාම් විදුහලේදි පවත්වන ලදි. එම විදුහල් දෙකේ සිසු සිසුවියන් 50 දෙනකු පමන මෙම සම්මන්ත්‍රණය සදහා එක්වු අතර සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්විමට ක්‍රිෂ්ලට් පදනම මගින්…
හැටන් නගරය විෂබිජහරනය කරයි
කොවිඩ් 19 ආසාදිතයන් දස දෙනකු හමුවිමත් සමග හැටන් නගරය හුද කලා කිරිමෙන් පසු හැටන් නගරය විෂබිජහරනය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් 19 අසාදියන් හැටන් ප්‍රදේශයෙන් හමුවිමත් සමග හැටන් නගරය හුදකලා කිරිමට යුධහමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතා විසින් පියවරගෙන ඇති…