Similar Posts
පළාත් සභා ඡන්දය පැවැත්වීම ගැන ආණ්ඩුවෙන් විකල්ප දෙකක්
වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ කල් ගොස් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ වන විකල්ප යෝජනා දෙකක් රාජ්‍ය සේවා පළාත් සහා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැඩ්මනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත. ඉන් එක් යෝජනාවක් වන්නේ පළාත් සභා මැතිවරණය කලින් පැවැති සමානුපාතික ක්‍රමයටම පැවැත්විය යුතුය යන්නයි. එසේ නොමැති නම් අලුතින්…
මරණය ඉල්ලා ආරවුලක්
සේවිකාවක ලබාදුන් කෙටි ආහාරක් සමග තේ පානය කළ අනුරාධපුර ශ්‍රී පුෂ්පදාන සමිතියේ විශ්‍රාම ශාලා භාරකරු හදිසියේ මියයාමෙන් පසුව විවාහක බිරිද හා දරුවන් බව කියූ පාර්ශව කිහිපයක් දේහයට හිමිකම් ඉල්ලමින් කළහ කිරීම නිසා දේහය ඔවුන්ට තබාදීම තරයේ ප්‍රතික්ෂේප කරමින් සමිතියේ අධ්යක්ෂ මණ්ඩලයට දේහය ලබාදීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා තීරණය කළේය. වසර ගණනාවක…
අධික වර්ෂාව නිසා කදුකර ජනතාව දුෂ්කරතාවයන්ට
මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට දැනට දින ගනනාවක් පුරා ඇද හැලෙන අධික වර්ෂාව දැඩි සීතල හේතුවෙන් මෙම ප්‍රදේශයේ සමහර පිරිස් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්ව ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ දැනට දින ගනනාවක් පුරාවට පවතින අධික වර්ෂාව හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනික රැකියාවන් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. තමන් එදිනේදා කුලි රැකියාවක්…
පසුගිය මාස කීපයේදී කාන්තාවන් 1500ක් ආගිය අතක් නෑ
පසුගිය මාස කීපයේදී ආගිය අතක් නොමැති කාන්තාවන් එක්දහස් පන්සිය දෙනකු පිළිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. අතුරුදන්ව සිටින මෙම කාන්තාවන් අතර විවාහක අයද සිටින අතර ඇතැම් කාන්තාවන් හොර රහසේ විදේශගත වූවාදැයි පොලීසියට සැක මතුවී ඇත. මෙම අතුරුදන් කාන්තාවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරීහු පවසති. lanka hot news
නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුව ඇරඹේ
නොබැඳි ව්‍යාපාරයේ 18 වැනි සමුළුවල ර්‍ණසමකාලීන ලෝකයක අභියෝගයන්ට සාමූහිකව ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම සඳහා බැන්ඩුං මූලධර්ම සුරැකීම” යන තේමාව යටතේ අද (25) දින අසර්බයිජානයේල බාකු නුවරදි ආරම්භ විය. මෙම සමුළුවට සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමින්ල විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් 22 දින අසර්බයිජානයේල බාකු නුවර වෙත සම්ප්‍රාප්ත විය. නොබැඳි…