imrankan

කොරෝනා මෘත දේහ භූමදානය සඳහා අවසර දීමට සිදුවූයේ පාකිස්තාන අගමැති වරයාගේ පැමිණීම හා ජාත්‍යන්තර බලපෑම නිසා බව ජාතික සමගි පෙරමුණ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

තාක්ෂණික කමිටු, විද්‍යාඥ මත, භූගත ජල මට්ටම ආදිය මේ අවස්ථාවේදී බලපා නැතැයිද නැතැයි ද ඔහු පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

Similar Posts