Similar Posts
අගමැති දිවුරුම් දිම හැටන් සැමරුම්
නව වන පාර්ලීමේන්තුවේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුඅරුම් දීම නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ ජනතාව 09 වන දින සැමරුම් උත්සවයක් පවත්වන ලදි. එහිදි එම ජනතාව නගර මධ්‍යයේ රතිඤඤා දල්වමින් කිරි බත් බෙදා දෙමින් මෙම සැමරුම් උත්සවය පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන්, නාගරික මංත්‍රිවරුන් වන ශෂි රත්නායක,එස්. වීජයානන්දන් යන මහත්වරුන්…
ආපදාවට පත් උතුරේ ජනතාවට යුධ හමුදාව සහ නාවික හමුදාව සහන සලසයි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රට තුළට ඇතුලු වු “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා යුධ හමුදා සහ නාවික හමුදාව සහය දක්වමින් සිටියි. “බුරවි” සුළි කුණාටුවත් සමඟ ඇතිවු අධික වැසි හේතුවෙන් යුධ හමුදාව විසින් ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය, කිළිනොච්චිය සහ මුලතිව් බල ප්‍රදේශ ආවරණය කරමින් හානියට පත් දේපළ…
බගවන්තලාව කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහළට
බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් පස් දෙනකු හමුවිමත් සමග බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 94 දක්වා ඉහල ගොස් ඇති බවත් එක් කොවිඩ් මරණයක් වාර්ථාවි ඇති බවත් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් හමුවු මෙම කොවිඩ් ආසාදිතයන් පස් දෙනා…
ජනපති ඡන්දයේ ලයින් එක
දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණය අනෙක් හැම වාරයටකම වඩා සුවිශේෂී එකක් වෙන බවය. මා එසේ කියන්නේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම තම තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණයට විශාල අවධානයක් දෙන නිසා පමණක් නොවේ. මේ වනවිට ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම පිටින් සිටින නිර්පාක්ෂික සමාජය මේ ජනාධිපතිවරණය පිළිබඳව දක්වන උනන්දුව…