මෙම කාන්තාව සම්බන්ධව පසුගිය පෙබරවාරි මාසයේදි මෙරට ජනමාධ්‍යවල පලවූ ප්රවෘත්ති හා හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් ලද තොරතුරු මත මෙම කාන්තාවගේ මිනිස් ජාවාරම් පිළිබඳව තොරතුරු හෙලිවී තිබේ.
සැකකාර කාන්තාව හා තවත් පිරිසක් එක්ව මෙම මිනිස් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර තරුණ රූමත් කාන්තාවන්ට රැකියා ලබා දෙන බව පවසා ඔවුන් මානයට රැගෙන ගොස් එහිදී එරට සුල්තාන්වරුන්ට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.