Similar Posts
අගමැති දිවුරුම් දිම හැටන් සැමරුම්
නව වන පාර්ලීමේන්තුවේ නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුඅරුම් දීම නිමිති කරගෙන හැටන් ප්‍රදේශයේ ජනතාව 09 වන දින සැමරුම් උත්සවයක් පවත්වන ලදි. එහිදි එම ජනතාව නගර මධ්‍යයේ රතිඤඤා දල්වමින් කිරි බත් බෙදා දෙමින් මෙම සැමරුම් උත්සවය පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන්, නාගරික මංත්‍රිවරුන් වන ශෂි රත්නායක,එස්. වීජයානන්දන් යන මහත්වරුන්…
පොලොන්නරුව වන ජීවී කලාපය තුළ 43 වන අලි මරණය වාර්තාවෙයි
පොලොන්නරුව වන ජීවී කලාපය තුළ මෙම වසරේ සිදු වූ 43 වන අලි මරණය අද (17) බකමූණ 504 ගම්මානයෙන් වාර්තා වූ බව වනජීවී නිලධාරීහු පවසති. මෙම අලියා කුඹුරු යායක් ඉදිරිපිට ඇළක හදිසියේ මියගොස් තිබෙන බවත් මිය යාමට හේතුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අලියාගේ මරණයට හේතුව අනාවරණය වනු ඇති බවත් පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන්…
වැඩිම වකුගඩු රෝගින් මැදවච්චියෙන් වාර්තා වෙයි
ගෙවිගිය දාහත්වසරක කාලය තුල හදුනාගත් වකුගඩු රෝගින්ගෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චියෙන් වන අතර දෙවනුව තෙවනුව පිළිවලින් කහටගස්දිගිලිය පදවිය හා රඹෑව බව හදුනාගෙන තිබෙනා බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වූ අතර 2003 වසරේ සිට 2020…
පරාක්‍රමසමුද්‍රය ප්‍රදේශයේ නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක මුල් ගල
පළමු අදියරේ නිවාස 14000ක් ඉදි කරන බවත් පහුගිය යහපාලන ආණ්ඩු සමයේ මෙන් තැන් තැන්වල බාගෙට ගෙවල් හදා එහි මුලු වටිනාකම ම ණය වාරික වශයෙන් ගෙවීමට සලස්වන ක්‍රමය අනුගමනය නොකරන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) පොලොන්නරුව, පරාක්‍රමසමුද්‍රය ප්‍රදේශයේ නව නිවාස ඉදි කිරීමේ ව්‍යාපෘතියක මුල් ගල් තැබීමේ අවස්ථාවකට…
බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට
බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී. මේ ප්‍රදර්ශනය පිළිබඳ බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් මෙසේ පවසයි. “මේ ප්‍රදර්ශනය රැගෙන ලොව පුරා යෑමේ අපේ…