Similar Posts
“මාවල් ඉටර්නල්ස්” රූගත කිරීම් අත්හිටුවයි
චිත්‍රපටය රූගත කරන ස්ථානයේ තිබී බෝම්බයක් හමු වී ඇති අතර නළු නිළියන් හා කාර්යමණ්ඩලය එම ස්ථානයෙන් ඉවත් කරගෙන වහාම එම දූපතේ තිබූ ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති අතර පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් එම බෝම්බය නිශ්ක්‍රිය කර ඇත. “ලෝකයේ දැවැන්තම තරු රැසක් එම වෙලාවේ රූගත කරන ස්ථානයේ සිටි අතර ඕනැම අයෙක්ට හානියක් වීමට ඉඩ තිබ්බා. ඒත්…
කිරි කල පෙරහැර
හැටන් බණ්ඩාරනායක පුර මාවඩි පත්තිනි දේවාලයේ වාර්ෂික කිරි කල පෙරහැර හැටන් හනුමන් දේවාලයෙන් ගමන් ආරම්භ කර එම පත්තිනි දේවාලය දක්වා ගමන් කරන ලදි. එම දේවාලයේ ප්‍රධාන පුජක වෙදගුරු විමලදාසන් බාලකුමාර් සර්මා පුජකතුමන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව පැවැති මෙම කිරි කල පෙරහැරින් රැගෙන එන ලද කිරිවලින් පත්තිනි දේව ප්‍රථිමාව දෝවනය කර පුද පුජා පැවැත්විමක්ද සිදු කරන…
ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා
බීබීසී නාලිකාව මගින් 2019 වසර සඳහා තෝරාගෙන තිබෙන ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ආශ්චර්යා පීරිස් ජයකොඩි නමැති ප්‍රකට මෝස්තර නිරූපණියක් ඇතුළත්ව තිබේ. 2000 වසරේ වාහනයක් පදවා යද්දී ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර එහිදී 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ දරුණු අනතුරින් ඇයගේ ජීවිතය බේරුණත් දෑස් පෙනීම අහිමිවී යයි. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය…
තරුණියන්ට බතික් පුහුණුවක්
ලංකා කම්කරු කොංග්රස් වෘත්තිය පුහුණු ආයතනය මගින් කදුකරයේ තරුණියන් 130 දෙනකු සදහා බතික් වැඩ, විවිධ ගෙතුම්, හා එම්බ්‍රොයිඩර් පිලිබදව සතියක පුහුණුවක් ලබා දිමට පියවර ගෙන ඇත. වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ උපදෙස් මත ලංකා කම්කරු කොංග්රස් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විසින් මෙම පුහුණුව ලබා දිමට පියවර ගෙන ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ බලා…
පොලොන්නරුවේ ජල අර්බුදයක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වියලි කාළගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හතෙහි ම ග්‍රාමසේවා වසම් 53ක පවුල් 11676කට අයත් පුද්ගලයින් 38 697ක් පානීය ජල අර්බුදයකට හා අනෙකුත් අවශ්‍යතා සදහා ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. එහි සහකාර අධ්යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මෙහි වැඩිම පීඩාව එල්ල වී ඇත්තේ…
අධික වැසි හා මීදුම් තත්වය නිසා කදුකරයේ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්
හැටන් ආශ්රිත ප්‍රදේශවලට පවතින වැසි හා මීදුම් තත්වයන් මත ප්‍රදේශයේ ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති අතර විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත. මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින අතර විටින් විට දැඩි මීදුම් තත්වයන්ද පවති. මෙම වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් හා මාර්ගය නොපෙනි යන…